ෆිල්ම් එක අඳුර ගන්න පුලුවන්ද?

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    mn balala thiyena lassanama film ekak. habai paranai,katada kiyanna puluwan :)

    maxresdefault.jpg


    audrey-hepburn.jpg


    44736b4fab608e86117e04dfbe46e715.jpg
    the apartment ... perhaps
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    චැලේන්ජ් එක. ෆිල්ම් එකක ස්ක්‍රීන් ෂොට් එකකින් අදුරගන්න පුලුවන්ද?
    කට්ටිය දාන්න ඕනෙම ස්ක්‍රීන් ෂොට් එකක් දන්නා කට්ටිය කමෙන්ට් කරන්න
    හරි උත්තරේ ඉස්සල්ලම දෙන කෙනාට තමා ඊලග එක දාන්න පුළුවන්
    ට්‍රයි කරලා බලමු ෆන් එකක් ගන්න පුළුවන් වෙයි

    එහෙනම් මම පටන් ගන්නම්. මේක සුපිරි ෆිල්ම් එකක්. මෙතැනදී වෙන සින් එකෙන්
    මුට චු ටික විතරයි නොගිහින් තියෙන්නේ.

    View attachment 126150
    Accepted danata awrudu 12 withara kalin HBO para gahapu film ekak man HBO damoth mae magula yanawa isara

    මේක සම්මාන ‍රැසක් ලබාගත්තු චිත්‍රපටියක්,මේකේ කොහෙන් Screen Shot එකක් දැම්මත් RSE එකට වැටෙනවා,එහෙම වැටෙන්නෙ නැති Shot එකක් හොයල මම දැම්මෙ පුලුවන් නම් හොයාගන්න :baffled:..

    BjRIDyr.png
    Bengali movie ?
    ------ Post added on May 22, 2021 at 12:15 PM
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    යකෝ ජීවිත කාලෙම බලපු ෆිල්ම් එකක්වත් නෑනේ මුන් දාල තියෙන ස්ක්‍රීන් ෂොට් වල. 😣
    සිරාවටම බන්.අපි මොනවද මෙච්චර කල් බලලා තියෙන්නෙ කියලා හිතෙනවා 😏