ෆිල්ම් බලන උන් ජාති 3ක් ඉන්නවා මෙතන. උබලා මේ&#

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    මමනම් හෝල් එකේ බලන්න ආසම නැහැ බන්. :oo::baffled:
    blueray එන්න ගොඩක් කල් යනවනම් web එකක් වගේ බලනවා.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලනවා.

    කැමරා කොපි බලන්නේ නැත...