ෆිසික්ස් ප්‍රැක්ටිකල්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අද රෑ 12 වෙද්දි,
    ධාරා විද්‍යුතය
    දෝලන හා තරංග
    තාපය ප්‍රැක්ටිකල් ටික ඉවර වෙනවා :)
    හෙට උදේ 6 වෙද්දී
    ආලෝකය ඉවර වෙනවා.
    හෙට දවල් 12 වෙද්දි මිනුම් උපකරණ ඉවරයි. හෙට රෑ 12 වෙද්දී ෆිසික්ස් ස්ට්‍රක්චර්ඩ් එකට ඕන ටික ඉවරයි. ඒත් පොඩි කොස්සක් තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වලටයි පදාර්ථයේ ගුණ වලටයි ප්‍රැක්ටිකල් කීයක් තියේද කියල පැහැදිලි නෑ. :(
    දන්න කෙනෙක් දැනුවත් කරන්න. ගිය පාර විභාගෙ ලිව්ව කවුරුත් නැද්ද?
    මේපාර ලියන උන්ට ප්‍රැක්ටිකල් කවර් වෙලා නැති නිසා පේපර් එක මුල් කාලෙ පාඩම් වලට බර දෙයි ද?
     
    • Like
    Reactions: Didy and B.Chat