ෆේස්බුක්_යන්න_බෑ

|
|
|
|
|
|
|
|
ඉස්කෝලේ ගෙදර වැඩට සාධනය කර පෙන්වන්න ගනන් ටිකක් දුන්නා. ඒත් එක ප්‍රශ්ණෙක කොච්චර හැදුවත් උත්තරේ එන්නෙ නෑ. ගානේ වැරැද්දක්ද දන්නේත් නෑ. මිස්ව කන්ටෑක්ට් කරගන්න පේස්බුක් යන්න විදිහක් නෑනේ. බලපන්කෝ ඒකෙත් හැටි. මිස්ගෙන් මේ ප්‍රශ්නෙ අහන්න ෆෝන් එකට දාන්න හොඳ වීපීන් සොට්ටෙයා එකක් කියන්න