ෆේස්බුක්_යන්න_බෑ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ෆේස්බුක්_යන්න_බෑ

    :(:(

    |
    |
    |
    |
    |
    |
    |
    |


    ඉස්කෝලේ ගෙදර වැඩට සාධනය කර පෙන්වන්න ගනන් ටිකක් දුන්නා. ඒත් එක ප්‍රශ්ණෙක කොච්චර හැදුවත් උත්තරේ එන්නෙ නෑ. ගානේ වැරැද්දක්ද දන්නේත් නෑ. මිස්ව කන්ටෑක්ට් කරගන්න පේස්බුක් යන්න විදිහක් නෑනේ. බලපන්කෝ ඒකෙත් හැටි. මිස්ගෙන් මේ ප්‍රශ්නෙ අහන්න ෆෝන් එකට දාන්න හොඳ වීපීන් සොට්ටෙයා එකක් කියන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මිස්ගේ ෆොටෝ එකක් නැතුව සොෆ්ට්වෙයාර් එකක් හරියටම කියන්න අමාරුයි:no::no:

    avatar561849_5.gif
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මිස්ගේ ෆොටෝ එකක් නැතුව සොෆ්ට්වෙයාර් එකක් හරියටම කියන්න අමාරුයි:lol::lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹ දාගත්තට මිස්ට VPN දාන්නෙ පොලිසියෙන්ද...
    ගාන දාපන් මෙතන, අපි කියල දෙන්නම්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    උඹ දාගත්තට මිස්ට VPN දාන්නෙ පොලිසියෙන්ද...
    ගාන දාපන් මෙතන, අපි කියල දෙන්නම්.

    ගාන හදන්නම ඕන නෑ. ඒ ගාන හදන්න බෑ වැරදි ගානක් කියලා මිස්ට කියා ගන්න තිබ්බොත් ඇති. එක දාගන්න පුළුවන් බන් :love::love: