ෆේස් බුක් එකේ Comment Type කරනකොට Slow ද උබලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ෆේස් බුක් එකේ Comment Type කරනකොට Slow සමහර වෙලාවට Type කරපු එක වැටෙන්න ටිකක් වෙලා යනවා.

    Chat කරනකොට ඒ වගේ

    මම RAM එකත් වැඩි කළා PC එකේ දැන් වැඩි පුර RAM තියෙනවා ,
    CPU Usage එක යන්නේ නැහැ

    මේක Chrome එකේ හෝ ෆේස් එකේ තියෙන අවුලක් වගේ උබලගේ මෙහෙම ද ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ෆේස් බුක් එකේ Comment Type කරනකොට Slow සමහර වෙලාවට Type කරපු එක වැටෙන්න ටිකක් වෙලා යනවා.
    EroN08b.png
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ඉන්ටර්නෙට් ස්ලෝව් ඇති. ක්‍රෝම් නම් ඉතිං ස්ලෝ වෙන එක අහන්නත් දෙයක්ද.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    3KGaUfl.png

    ශොට් එකක් දාපු දවසටනම් ටයිප් කරද්දි ටිකක් Slow.......
    Type කරපු එක වැටෙන්න ටිකක් වෙලා යනවා... වගේ දැනෙනවා
    නෝමල් දවසට අවුලක් නෑ....
     
    • Haha
    Reactions: Morbius