ෆේස් බුක් ලොග් වෙන්න බෑ..

M@D$

Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    machan baya wennepa.. oka wenawa hitapu gaman.. thawa paya 3kin 4kin check karapan ethakota thiyei. matath wela thiyenawa :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බං ඔය සිංහලෙන්ම තියෙන්නෙ due to site maintenance කියල. තව ටිකෙන් හරියයි
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ටිකකින් හරියයි.ඔහොම වෙනව හිටපු ගමන්
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඉතින් මට විතරක් ලොග් වෙන්න බැරි ඇයි බන්?

    ඒහෙම තමයි.මුළු ‍ෆේස් බුක් එකම ෂට් ඩවුන් කරන නෑ.