ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    NPP / JVP එකෙන් පැවති රජයේ බදු වැඩපිළිවෙල තදින් විවේචනය කරා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වුනේ අලුත් ආණ්ඩුවෙන් බදු නෙවි සහන. සහන වෙනුවට දැන් හම්බවෙන්නේ බදු.

    පැවති රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පුර්ණයෙන් නැවැත්තුව. රජයේ ආයතනවල දුෂණ වංචා වගේම, අකාර්යක්ෂමතාවය රටේ ආර්ථික කඩාවැටීමට බලපෑවා. රජය කුඩා කරලා CEB ඇතුළු රාජ්‍ය අංශයේ ආයතන 400 ද කොහෙද ප්‍රතිසංස්කරණය කරන්න ගියා . මේවා නොකරනවා කියන්නේ හොරකම, වංචාව අකාර්යක්ෂමතාවය තවත් වැඩි වෙන එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    අනුර ගේ Page එක බලපන් කෝ ගිහින් Comment ඔකොම දැන් හා හා එක්ක දාන්නේ දැන්

    ගූරාජ්ගෙ සෝසල් මීඩියා ෆාම් හරක් උම්බෑ ගෑවට, ගොම හලන් ගියාට කඳු පාත් වෙන්නෙ නෑ බන්.

    කටුක සත්‍යය ඒක 🙁
     
    • Haha
    Reactions: roj

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    People are not on Facebook anymore. They have other sources like ig, insta. Who are in fb? Planted, paid agents by political parties mostly
    + ලමය ඉස්කෝලෙ දාල ඇවිල්ල 1.30 වෙනකම් කම්මැලිකමේ ඉන්න අම්මල!
     
    • Like
    Reactions: samruka

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ගූරාජ්ගෙ සෝසල් මීඩියා ෆාම් හරක් උම්බෑ ගෑවට, ගොම හලන් ගියාට කඳු පාත් වෙන්නෙ නෑ බන්.

    කටුක සත්‍යය ඒක 🙁
    na bn eka e cn eka aththa. mage fb eke inna e kaale idnam JVP eka ussan giya unoth banala share karala tibba. kattiya comment karalath tibba waradilada share kare kiyala :lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මුන් සහනාදාර අඩු කරල රජය කරන පිස්සු බිස්නස් නැවැතුතුවොත් හරි එක පාරම , මොනව උනත් ලොකු සෙට් එකක් හොදටම මේ දැන් වෙන වැඩ වලට නන් අත දානව , අලී එකට ටැක්ට් ගන එකෛ ඩිගිටල් සෙර්විකෙ ටැක්ස් එකටයි , ඩිජිටල් සර්විස් ටැක්ස් පේපර් එක බැලුවම පේනව ඒක කිසිම ඇනලයිස් එක්ක් නැතුව ගහපු එකක් කිය්ල , NFT , blockchain වගේ ඒව මොන පදනමකින් දැම්මද දන්නෙ නෑ, එක්කො මේ රජයෙ උඩ ඉන්න එවුන් අමු හිගන්නෙ ,මුන් yt ප්‍රිමියම් වගේ ඒව දකින්නෙ ලක්සරි කැටගරි එකෙන් වගේ මුන්ට අදහස්ක් නෑ ඒව මොනවද කියලවත් මුන් ජීවිතේට කව්දාවත් ඔය කියන ඒව යුස් කරල නෑ,
    jvp උන් හැමදාම කරේ හිගා කාපු එක උනට කහෙනද ඕක ගමේ jvp සෙට් එක දිහා බලහන්කො පොඩ්ඩක් උනට මන ඩිජිටල් සර්විසද , රඩියෝ එක අහනගමන් වැඩ කරල ITN බලල නිදාගන්න එවුන් ඉන්නෙ ඔය උඩ ඉන්න එවුනත් එහෙම තමයි , මං හිටන්නෙ උන් අර ඉසසර වගේ කොමිනකේශන් වලට සින්ගිදු සෙට් එක ලියාගන ගහින් රුපයල් 10 ක් දල දාගන්න උන්ද කොහෙද :ROFLMAO:

    ඊලඟ අවුරුදු 10 රට පැනලා ඉඳපන්

    මුන් තාම අත්හදාබැලීම් කර කර රට ගෙනියන්නේ 🤣
     
    • Haha
    Reactions: astrin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    na bn eka e cn eka aththa. mage fb eke inna e kaale idnam JVP eka ussan giya unoth banala share karala tibba. kattiya comment karalath tibba waradilada share kare kiyala :lol:

    මම නං චන්දෙ දීපු එහෙම කවුරුවත් දැක්කෙ නෑ.

    ලිස්ට් එකේ ඉන්න සිලි සජබයියො නං ඇඬු කඳුළෙන් ඉන්නෙ. 🤔
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,323
    35,022
    113
    තොපිට වෙන රටවලට ගිහිං බදු ගෙවන්න පුලුවන් පුක ඉරාගෙන
    තමන්ගේ මව්බිමේ සංවර්ධනය උදෙසා බදු ගෙවන්න බෑ
    ආත්මාර්ථකාමී හැත්ත.

    දෑහිතකාමී පොදු ජනතාව දිගටම මාලිමාව සමග
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හොරු අල්ලනවනම් මට බදු ගෙවන එක අවුලක් නැ
     
    • Love
    Reactions: nalin0001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    තොපිට වෙන රටවලට ගිහිං බදු ගෙවන්න පුලුවන් පුක ඉරාගෙන
    තමන්ගේ මව්බිමේ සංවර්ධනය උදෙසා බදු ගෙවන්න බෑ
    ආත්මාර්ථකාමී හැත්ත.

    දෑහිතකාමී පොදු ජනතාව දිගටම මාලිමාව සමග
    ෆේස් බුක් එකේනම් හැමෝම වගේ කියවන්නේ 18% කෙස් එක නිසා වැඩි වෙන බදු නිසා.

    මමනම් බදු ගෙවන්න බෑ කිව්වේ නැහැ බන්
    18% මටනම් ප්‍රශ්නයක්ම නැහැ Customers ලාගෙන් අය නොකර තනිව ගෙවනවා.

    එත් ප්‍රශ්න තියෙන්නේ ඕක ගෙවන්න ඕනේ අපි නමේ පිටරට කොම්පැනි කාරයෝ උන් ගෙවන්නේ නැතුව ලංකාව බ්ලොක් කරලා දැම්මොත් ඔකොම ඉවරයි. වැඩක් කරනකොට මිට වඩා හිතලා පිළිවෙලකට කරන්න තිබුණා.
     
    • Haha
    Reactions: chinmak

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    ෆේස් බුක් එකේනම් හැමෝම වගේ කියවන්නේ 18% කෙස් එක නිසා වැඩි වෙන බදු නිසා.

    මමනම් බදු ගෙවන්න බෑ කිව්වේ නැහැ බන්
    18% මටනම් ප්‍රශ්නයක්ම නැහැ Customers ලාගෙන් අය නොකර තනිව ගෙවනවා.

    එත් ප්‍රශ්න තියෙන්නේ ඕක ගෙවන්න ඕනේ අපි නමේ පිටරට කොම්පැනි කාරයෝ උන් ගෙවන්නේ නැතුව ලංකාව බ්ලොක් කරලා දැම්මොත් ඔකොම ඉවරයි. වැඩක් කරනකොට මිට වඩා හිතලා පිළිවෙලකට කරන්න තිබුණා.
    India gov ekata oya okkoma company tax gewanawa. Habai india wala youtube premium, google cloud, netflix, amazon, uber hama ekama lankawata wada ganan adui.. :lol:

    lankawe gov ekata tax nogewath unge lankawen wadiyen charge karanawa..
    Enisa othana thiyenne oya company real cost eka nemei rate minissunta afford karanna puluwan uparimeta price karala wadi profit ekak ganna eka...
    Enisa tax gahuwath nathath eventually sales pramane balala rate affordability eka anuwa price hadenawa..
    Tax walata wada lankawe kochchara percentage ekak oya service buy karanawada nadda kiyana eka tax walata wada owala price decision ganna hethuwak.
     
    Last edited:

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    තොපිට වෙන රටවලට ගිහිං බදු ගෙවන්න පුලුවන් පුක ඉරාගෙන
    තමන්ගේ මව්බිමේ සංවර්ධනය උදෙසා බදු ගෙවන්න බෑ
    ආත්මාර්ථකාමී හැත්ත.

    දෑහිතකාමී පොදු ජනතාව දිගටම මාලිමාව සමග
    වෙන රටකට ගිහින් බදු ගෙවපුවාම හම්බෙන benefits සහ ලංකාවේ පුක ඉරාගෙන බදු ගෙවපුවාම හම්බෙන benefits වෙන වෙනම කියපන්කො පුතා.
     
    • Like
    Reactions: sajith.xp.pk