ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    වෙන රටකට ගිහින් බදු ගෙවපුවාම හම්බෙන benefits සහ ලංකාවේ පුක ඉරාගෙන බදු ගෙවපුවාම හම්බෙන benefits වෙන වෙනම කියපන්කො පුතා.
    Bankrupt wela goda yanna hadana rataka tax benifits and already wena un develop karapu ratakata pannama tax benifits godak wenas.

    Ithin mama selfish nisa rata panna, wena un already me rata deveop karala nisa madin panna mata benifit wadi..
    okai aththa kathawa..
     
    • Like
    Reactions: Nidarshana_k

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93

    අන්න හරි පුතා. ඔයාට අසාධාරණ කතාවක් ඔයා කිව්වේ.
    1. Bankrupt වෙලා ඉඳලා ගොඩයන්න try රටක් යූස් කරන්න Main tool එක TAX ද ?

    ලෝකෙ කොහෙවත් එහෙම කියලා නෑ

    2. එම use කරන main tools පාවිච්චි කරලා ඉවරවෙලා ද දැන් මේ TAX ගහන්නේ?

    නෑ තියෙන උද්දච්ච කමට තවමත් එහෙම bankrupt හේතු ගොඩක් එයාලා continue කරගෙන යනවා.

    3. එතකොට bankrupt වුනේ ඇයි? උඹයි මමයි රට පාලනය කරපු නිසාද පුතා? එතකොට වැරදිකරු කවුද? වින්දිතයන් කවුද? Recover කරන්න ඕනේ වින්දිතයා ම ද ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    ජනාධිපතිගේ රහස් මාධ්‍ය අංශයේ උන් ටික undercover ඉඳන් පුක දුන්නට අනිත් උන්ට නම් රෙවිලා තමයි ඇත්තේ..

    tax ගෙවන සීමාවේ නැති පිංබතාලට නම් තවම මුන් හොඳයි තමයි.. සල්ලි තියන එකාට කෙලවෙනවනම් උන්ට බඩගින්නේ හිටියත් සතුටුයිනේ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ජනාධිපතිගේ රහස් මාධ්‍ය අංශයේ උන් ටික undercover ඉඳන් පුක දුන්නට අනිත් උන්ට නම් රෙවිලා තමයි ඇත්තේ..

    tax ගෙවන සීමාවේ නැති පිංබතාලට නම් තවම මුන් හොඳයි තමයි.. සල්ලි තියන එකාට කෙලවෙනවනම් උන්ට බඩගින්නේ හිටියත් සතුටුයිනේ..
    654.jpg

    මේ ඉන්නේ වඳුරු සේනාධිපතියා. හැංගිලා

    පැලවත්තේ කහට කෝප්පේ බිබී හිටපු සෙට් එක පී.එම්.ඩී ගිහින්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    අන්න හරි පුතා. ඔයාට අසාධාරණ කතාවක් ඔයා කිව්වේ.
    1. Bankrupt වෙලා ඉඳලා ගොඩයන්න try රටක් යූස් කරන්න Main tool එක TAX ද ?

    ලෝකෙ කොහෙවත් එහෙම කියලා නෑ

    2. එම use කරන main tools පාවිච්චි කරලා ඉවරවෙලා ද දැන් මේ TAX ගහන්නේ?

    නෑ තියෙන උද්දච්ච කමට තවමත් එහෙම bankrupt හේතු ගොඩක් එයාලා continue කරගෙන යනවා.

    3. එතකොට bankrupt වුනේ ඇයි? උඹයි මමයි රට පාලනය කරපු නිසාද පුතා? එතකොට වැරදිකරු කවුද? වින්දිතයන් කවුද? Recover කරන්න ඕනේ වින්දිතයා ම ද ?
    Ehenam me wekawe tax nathuwa use karanna puluwan effective kramayak kiyannako balanna? :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    Foreign direct investments.

    Ewa karanna tharam kondak or hakiyawak munta nathi nisa tax gahala revenue wadi karaganna balanne.
    Awrudu 70 karapu oya hamotama ehema goda danna bari una eka, bankrupt unatath passe dan eka paara puluwan wenawada? :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,990
    15,447
    113
    Anik kattiya puluwan kiyala aran 70 try karalath anthimata bankoloth karalane giye, mun thawa hondai..
    Munge koheda bn hoda ?
    Thaama awilla awuruddakwath naha. Naana nema kohomada ?
    Munge awurudu 5 iwara weddi thamai balanna ona. Minissu munata kela gahai munta.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    Munge koheca bn hoda ?
    Thaama awilla awuruddakwath naha. Naana nema kohomada ?
    Munge awurudu 5 iwara weddi thamai balanna ona. Minissu munata kela gahai munta.
    Anik unge munta wada honda mokakda kiyapanko balanna?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Facebook eke kesewathath, horuntanang amarui kiyala penawa.

    At least the 2.50 fake handles are earning something with the stolen money
     
    • Like
    Reactions: shenat

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    Ehenam me wekawe tax nathuwa use karanna puluwan effective kramayak kiyannako balanna? :lol:
    මොකෝ පුතා NPP එකෙන් අහගෙන එන්න කිව්වද ? ආර්ථික ඔස්තාර්ලා කීයක් ඉන්නවද NPP එකේ 😏. හරි දැන් ඔහොම කියල නවත්තපු ගමන් පුතා එනවනේ මට මෙතන පෙනේ පුප්පගෙන.
    හැළි කොටන්න බෑ එකම එකක් කියන්නම්. හිතල බලන්නකො පුතා ශ්‍රී ලන්කන් එකේ පාඩුව කීයද 8B. ආණ්ඩුවෙන් මොනාද කරන්නේ සුපෝෂ ගුලි කඩ සීයක් දානවා අඩුවට කෑම ගන්න පුළුවන් කඩ Narahenpita දානවා. ඕව ද පුතා ආණ්ඩු කරන්න ඕනෙ?

    Awrudu 70 karapu oya hamotama ehema goda danna bari una eka, bankrupt unatath passe dan eka paara puluwan wenawada? :lol:
    පුතා උඹලෑ ලොක්කා කිව්ව නේද මාස හයක් දුන්නහම ගොඩ දානවා කියලා? එතකොට bankrupt එකක් කියලද නොදැන මාස හයෙන්ගොඩ දාන්න කතාව කිව්වේ?
    ------ Post added on Jul 9, 2025 at 4:05 PM

    Anik kattiya puluwan kiyala aran 70 try karalath anthimata bankoloth karalane giye, mun thawa hondai..
    අනිත් උන්ට අවුරුදු 70 ගියා. උඹලෑ ලොක්කාට එච්චර කල් යන්නේ නෑ
    ------ Post added on Jul 9, 2025 at 4:06 PM
     
    • Haha
    Reactions: supun_sg

    planner123

    Well-known member
  • May 22, 2018
    8,990
    15,447
    113
    Anik unge munta wada honda mokakda kiyapanko balanna?
    Mun me boru gahala balayata awith dan revila innawa.
    Anik un kohomath arinawa kiyala dena gena thama munwa genawe.
    Balaya ganna boru degree pennuwe naha meeta kalin ekekwath. Mun a sakkili wadeth kara.
     
    • Haha
    Reactions: supun_sg

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    Anik unge munta wada honda mokakda kiyapanko balanna?
    මට මේකට උත්තරයක් දීපන්කො පුතා

    ඔන්න උඹලගේ තාත්තා උඹලගෙ තාත්තගේ පරම්පරාවෙන්ම ගත්ත ණයක් ගෙවාගෙන යනවා. හරි අමාරුවෙන් ඇදගෙන යන්නේ හැබැයි එහෙම කියලා නෑ තාත්තා නොවිදිනා දුක් විඳලා හරි කොහොමහරි උඹලට කන්ඩ ගෙනත් දෙනවා. බෙහෙත් ටික ගෙනත් දෙනවා. උඹලට උගන්නනවා අවුරුදු ගානක් උඹලා හොඳින් බලාගෙන බලා උස්මහත් කරනවා.

    ඊළඟ කතාව

    ඉස්සෙල්ලා කියපු තාත්තා නෙමෙයි මේ. ඔන්න උඹලගේ තාත්තා උඹලගෙ තාත්තගේ පරම්පරාවෙන්ම ගත්ත ණයක් ගෙවාගෙන යනවා. හරි අමාරුවෙන් ඇදගෙන යන්නේ හැබැයි මේවා මම ගත්ත ණය ද යකෝ මෙහෙ වරෙල්ලා තොපිත් මේක ගෙවන්න කියලා උඹලටත් කෑගහලා ඔන්න උඹලෑ තාත්තා උඹලා පවුලමවත් එක්කගෙන ම යන වැඩට ගිහිල්ලා උඹලගේ වැඩ ගන්නවා. වැඩ අරගෙන එන සල්ලි තාත්තා ගන්නවා. මුළු පවුලම දම්මලා ඒ මුළු පවුලෙන්ම වැඩ අරගෙන ඒ සේරම සල්ලි තාත්තා ගන්නවා උඹලට කිසිම දෙයක ලැබෙන්නෙත් නෑ . උඹලා දුක් විඳිනවා හැබැයි එහෙම ගත්ත කියලා ඒ සල්ලි වලින් තාත්තා කරන ලබ්බ නෑ.

    උඹට නිකම් පෙනුමට සාධාරණයි වගේ පේන්නේ කොයි තාත්තාද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    Mun me boru gahala balayata awith dan revila innawa.
    Anik un kohomath arinawa kiyala dena gena thama munwa genawe.
    Balaya ganna boru degree pennuwe naha meeta kalin ekekwath. Mun a sakkili wadeth kara.
    Namal lawyer, mervin acharya, rocket rohitha lankawe rocket scientist..:lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    අඩු කුලේ බයියන්ට එහෙම වෙන්න ඇති.

    අපිට නං කිසි අවුලක් පේන්නෙ නෑ. 😆
    ehema nah machan prashna tianawa business walata mn danne nah me gana idea ekak tianawada kiala

    1. Custom eke delays walin sahenna impact ekak wenawa mokada api projects walata import karanne. delay nisa sahenna DL gewanawa mn thama shipment clear karana eka hariyata nah (CHA leadingma kenek) and shipments wala issues mukut nah.

    2. IRD eke inefficiencies system issues nisa submission delay wenawa specially VAT SVAT eke. apita loku amount ekak awa pay karanna kiala but appeal kara ape issue ekak newe nisa (digata kianna bah).

    3. Costs structure eka sahenna wadi fuel, utilities already dn samahara services walata VAT enawa kianne 18% price wadi wenawa (claimable apitanm) but oken api services ganna podi contractors, sub ayata impact wenawa and e ayage costs wadi wenawa

    4. danna vdhata hugak places walata IRD / Customs issue nisa penalties gahala tianawa. IRD nm okay kianna puluwan but mn danna hariyata karana ayata penalties charge karala tibba under value kiala but e ayage talent eka vendor ekka price negotiation karana eka and based on negotiation e prices ganne

    5. Government payments / Government capital expenditures okkoma delay or wenne nah decisions ehama sahenna delay.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    මට මේකට උත්තරයක් දීපන්කො පුතා

    ඔන්න උඹලගේ තාත්තා උඹලගෙ තාත්තගේ පරම්පරාවෙන්ම ගත්ත ණයක් ගෙවාගෙන යනවා. හරි අමාරුවෙන් ඇදගෙන යන්නේ හැබැයි එහෙම කියලා නෑ තාත්තා නොවිදිනා දුක් විඳලා හරි කොහොමහරි උඹලට කන්ඩ ගෙනත් දෙනවා. බෙහෙත් ටික ගෙනත් දෙනවා. උඹලට උගන්නනවා අවුරුදු ගානක් උඹලා හොඳින් බලාගෙන බලා උස්මහත් කරනවා.

    ඊළඟ කතාව

    ඉස්සෙල්ලා කියපු තාත්තා නෙමෙයි මේ. ඔන්න උඹලගේ තාත්තා උඹලගෙ තාත්තගේ පරම්පරාවෙන්ම ගත්ත ණයක් ගෙවාගෙන යනවා. හරි අමාරුවෙන් ඇදගෙන යන්නේ හැබැයි මේවා මම ගත්ත ණය ද යකෝ මෙහෙ වරෙල්ලා තොපිත් මේක ගෙවන්න කියලා උඹලටත් කෑගහලා ඔන්න උඹලෑ තාත්තා උඹලා පවුලමවත් එක්කගෙන ම යන වැඩට ගිහිල්ලා උඹලගේ වැඩ ගන්නවා. වැඩ අරගෙන එන සල්ලි තාත්තා ගන්නවා. මුළු පවුලම දම්මලා ඒ මුළු පවුලෙන්ම වැඩ අරගෙන ඒ සේරම සල්ලි තාත්තා ගන්නවා උඹලට කිසිම දෙයක ලැබෙන්නෙත් නෑ . උඹලා දුක් විඳිනවා හැබැයි එහෙම ගත්ත කියලා ඒ සල්ලි වලින් තාත්තා කරන ලබ්බ නෑ.

    උඹට නිකම් පෙනුමට සාධාරණයි වගේ පේන්නේ කොයි තාත්තාද?
    Monada me haali, umbe pawle prashna apita wadak na.. :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,936
    113
    "ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ"
    meca attac
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    Monada me haali, umbe pawle prashna apita wadak na.. :lol:
    උඹේ රිප්ලයි වලින් මට තේරුණා පුතා උඹ මෝඩ ගොබිලෙක් කියලා. ඉතින් මං කරුණ කිව්වට උඹට කොහොමත් තේරෙන්නෙ නෑනෙ. ඒකයි මං උදාහරණයකට කතාවක් අරන් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ . උඹට ඒක වත් තේරුම් ගන්න මොළයක් නෑ පුතා. උඹලා වගේ උන් තමයි පුතා කට උල් කරලා අත 🤌 කරලා කිව්ව ගමන් කපලා මහලා ඇඳගන්නේ. ඇත්තටම පුතා, උඹල අනුකම්පා ලිස්ට් එකට දාන්න ඕනේ උන්.