ෆේස් බුක් Group එකක් විකුන්න මිලක් හිතා ගන්න බ&#3536

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ෆේස් බුක් Group එකක් විකුන්න මිලක් හිතා ගන්න බ&#3536

    මගේ ෆේස් බුක් Group දෙකක් තියෙනවා. ඒවගෙන් එකක් විකුනලා දාන්න හිතුවා. (සල්ලි නැති කමකට නමේ. මට වැඩක් නැති නිසා මේවා ගේ Admin කරගන්නවත් යාලුවෙක් නැහැ විශ්වාස ෆේක් ඒවා Admin කලත් ටික දවසකින් Ban වෙනවා. අමාරුවෙන් Group හදලා එක එකා බලෙන් අරගත්තා ට පස්සේ පසු තැවෙනවාට වඩා හොදයි කියලා හිතුනා විකුනලා දාන එක. මගේ මහන්සියේ හැටියට)

    හොද Active එකක් තියෙනවා 32596 Members ලා ඉන්නවා. මේක කීයකට විතර දෙන්න පුළුවන් වෙයිද කොල්ල නේ ? මටනම් 3000 වගේ දෙන්න හිතිලා තියෙන්නේ මේ Members ලා එකතු කරන්න උන මහන්සියේ හැටියට එත් මම මේවගේ ගනම් දන්නේ නැහැ නේ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    aparade ban. group walin salli hoyana widiha kagen hari ahagena marketing karapan
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    හැබැයි ෆේස්බුක් ගෘප් සහ පේජස් විකුණන එක ෆේස්බුක් TOS එකට අනුව වැරදියි
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    හැබැයි ෆේස්බුක් ගෘප් සහ පේජස් විකුණන එක ෆේස්බුක් TOS එකට අනුව වැරදියි

    ඔව්. උබ කාට හරි ගෘප් එක සෙල් කරලා උබේ admin rights උට දුන්නට උට creator rights ලැබෙන්නේ නෑ.:no::no: අන්තිමට ගෘප් එක ගත්ත එකාට එකේ admin rights නැති වීමේ අවදානමක් තියෙනවා..

    Facebook Terms of Service
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    හැබැයි ෆේස්බුක් ගෘප් සහ පේජස් විකුණන එක ෆේස්බුක් TOS එකට අනුව වැරදියි

    ඔව්. උබ කාට හරි ගෘප් එක සෙල් කරලා උබේ admin rights උට දුන්නට උට creator rights ලැබෙන්නේ නෑ.:no::no: අන්තිමට ගෘප් එක ගත්ත එකාට එකේ admin rights නැති වීමේ අවදානමක් තියෙනවා..

    Facebook Terms of Service

    ඒක මම දන්නවා ඒ උනාට ඔය හැම එකාම Group සල්ලි දීලා ගන්නේ. ඒක නිසා මමත් විකුනනේ. අනිත් එක මගේ Group එක හදපු Account එකට Ban වෙලා තියෙන්නේ දැන් කරගෙන යන්නේ වෙන එකකින්. ඒක නිසා ඒක ගන්න කෙනාට කිසිම අවුලක් වෙන්නේ නැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    group ව්කුනන්න බැහැ. මෝඩයෙක් ගත්තොත් තමා ඉතිං. මගේ ලග group 2ක් තියෙනව එකක 30,000 ට වඩා ඉන්නව. ඒත් මෙලෝ වැඩක් නෑ. උබ එකා එකා ඇඩ් කරල මහන්සි වෙලා group එක හැදුව කියල වෙනසක් නෑ. ඕක වැඩක් නෑ. ඕනෙ නම් ස්ක්‍රිප්ට් එකක් දෙන්නම් බුරුතු පිටින් group වලට ඇඩ් කරන
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    group ව්කුනන්න බැහැ. මෝඩයෙක් ගත්තොත් තමා ඉතිං. මගේ ලග group 2ක් තියෙනව එකක 30,000 ට වඩා ඉන්නව. ඒත් මෙලෝ වැඩක් නෑ. උබ එකා එකා ඇඩ් කරල මහන්සි වෙලා group එක හැදුව කියල වෙනසක් නෑ. ඕක වැඩක් නෑ. ඕනෙ නම් ස්ක්‍රිප්ට් එකක් දෙන්නම් බුරුතු පිටින් group වලට ඇඩ් කරන
    දීපන්කො දෙයියෝ
    :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    group ව්කුනන්න බැහැ. මෝඩයෙක් ගත්තොත් තමා ඉතිං. මගේ ලග group 2ක් තියෙනව එකක 30,000 ට වඩා ඉන්නව. ඒත් මෙලෝ වැඩක් නෑ. උබ එකා එකා ඇඩ් කරල මහන්සි වෙලා group එක හැදුව කියල වෙනසක් නෑ. ඕක වැඩක් නෑ. ඕනෙ නම් ස්ක්‍රිප්ට් එකක් දෙන්නම් බුරුතු පිටින් group වලට ඇඩ් කරන

    එහෙනම් ඔය වෙන forum වලයි මේකෙයි සමහර උන් තිඩ් දාන්නේ Group ගන්නවා පරණ fb Account ගන්නවා කියලා. මමත් හිතුවා ඒවා විකුනන පුලුවන් කියලා සමහර E-monny කරන එවුන් කියනවා ඌ ලග Group හෙනම ගානක් තියෙනවා කියලා සල්ලි දීලා ගනිපු ෆේක් Account තියෙනවා ලු 700 - 800 කියලා. ඉතින් මමත් හිතුවා මගේ එක විකුනන්න පුලුවන් කියලා. මමත් Extension එකකින් තමයි Add කරේ