මචන්ලා මන් Web Design ගැන දැන් 8 පාරකට වඩා Ad දාලා තියෙනවා Facebook එකේ Like නම් එනවා එකම ඔඩර් එකක් සෙට් වෙන්නේ නෑ මේකේ Audience එක සෙට් කරලා තියෙන විදිය හරිද කියලා කියන්න පුලුවන් ද මිට වඩා ඒවා target එකට දාන්න ඕනේ ද ?
මොනවගේ දේවල් ද එකේ target කියන තැනට දාන්න ඕනේ සාමාන්‍ය hotel , campus , shops , computer වගේ දාන්න ඕනේද ඒ ව්‍යාපාර කරන අයට පෙන්න ?
මොනවගේ දේවල් ද එකේ target කියන තැනට දාන්න ඕනේ සාමාන්‍ය hotel , campus , shops , computer වගේ දාන්න ඕනේද ඒ ව්‍යාපාර කරන අයට පෙන්න ?
ඔව් බන් Hosting කරලා තේරුමක් නෑ දැන් ලංකාවේ මිනිස්සු බොහොමයක් ගන්නේ පිටරට වලින් DedicatedServers , WHM , WHMCS වගේ එව්වා තවත් එව්වා එක්ක බැලුවම කිසිම ලාබයක් නෑ. 