ෆේස් බුක් Page Boost Audience help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා මන් Web Design ගැන දැන් 8 පාරකට වඩා Ad දාලා තියෙනවා Facebook එකේ Like නම් එනවා එකම ඔඩර් එකක් සෙට් වෙන්නේ නෑ මේකේ Audience එක සෙට් කරලා තියෙන විදිය හරිද කියලා කියන්න පුලුවන් ද මිට වඩා ඒවා target එකට දාන්න ඕනේ ද ?

    මොනවගේ දේවල් ද එකේ target කියන තැනට දාන්න ඕනේ සාමාන්‍ය hotel , campus , shops , computer වගේ දාන්න ඕනේද ඒ ව්‍යාපාර කරන අයට පෙන්න ?

    O2GCWeN.png
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Dan web hosting business ekak widiyata karanna amarui ban. Competition eka hondatama wadi.
    Hondata load balancing karala premium service ekak denawanam puluwan wei.
    30 day trial ekak offer karala balapan.

    2004 indan math ekak kara, passe 2012 wage nawaththala demma.
     
    • Like
    Reactions: Elysium

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dan web hosting business ekak widiyata karanna amarui ban. Competition eka hondatama wadi.
    Hondata load balancing karala premium service ekak denawanam puluwan wei.
    30 day trial ekak offer karala balapan.

    2004 indan math ekak kara, passe 2012 wage nawaththala demma.

    :yes: ඔව් බන් Hosting කරලා තේරුමක් නෑ දැන් ලංකාවේ මිනිස්සු බොහොමයක් ගන්නේ පිටරට වලින් DedicatedServers , WHM , WHMCS වගේ එව්වා තවත් එව්වා එක්ක බැලුවම කිසිම ලාබයක් නෑ.

    මන් ඇහුවේ Web Design ගැන බන් Audience එක සෙට් කරලා තියෙනවා හරිද කියල Page එකේ
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    machan mata hithenne ube targeting waradi. Mokada site ekak hada ganna one ekak oya keywords welata watenne na. oya keywords welata enne already web develop karana unma thama uba wage. mokada normal site ekak hada ganna hoyana ekek technical terms (hosting, reseller, wordpress) use wenne na. lanka site hadanna godakma business hoya ganna puluwan contact welin.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ Twitter එකේනම් දැම්මා දවසක්

    B2B බිස්නස්වලට ෆේස්බුක් එච්චර සෙට් වෙන්නේ නෑ.

    ෆේස්බුක් ගොඩක් හොදයි travel, fashion, photography, beauty salon වගේ B2C බිස්නස්වලට.

    අනික උබ උබේ targeted audience එක ෆිල්ටර්ස් දාලා දාලා තව හරියට ගන්න ගන්න ෆේස්බුක් උබෙන් engagements වලට තව තව චාර්ජ් කරනවා.

    ඒත් උබ සර්ච් එන්ජින්ස්වල (Google,Bing,Yahoo and etc.) ඇඩ්වර්ටයිස් කලාම උබේ ඇඩ්ස් පෙන්නන්නෙ ඒ දේ සර්ච් කරන එවුන්ට විතරයි. ඉතින් බිස්නස් එන්න චාන්ස් එක ගොඩක් වැඩියි.

    කෙටියෙන්ම කිව්වොත් උබ උබට බිස්නස් ගන්න පුලුවන් හොදම චැනල් එක මෙච්චර කාලේට මිස් කරගෙන! :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    B2B බිස්නස්වලට ෆේස්බුක් එච්චර සෙට් වෙන්නේ නෑ.

    ෆේස්බුක් ගොඩක් හොදයි travel, fashion, photography, beauty salon වගේ B2C බිස්නස්වලට.

    අනික උබ උබේ targeted audience එක ෆිල්ටර්ස් දාලා දාලා තව හරියට ගන්න ගන්න ෆේස්බුක් උබෙන් engagements වලට තව තව චාර්ජ් කරනවා.

    ඒත් උබ සර්ච් එන්ජින්ස්වල (Google,Bing,Yahoo and etc.) ඇඩ්වර්ටයිස් කලාම උබේ ඇඩ්ස් පෙන්නන්නෙ ඒ දේ සර්ච් කරන එවුන්ට විතරයි. ඉතින් බිස්නස් එන්න චාන්ස් එක ගොඩක් වැඩියි.

    කෙටියෙන්ම කිව්වොත් උබ උබට බිස්නස් ගන්න පුලුවන් හොදම චැනල් එක මෙච්චර කාලේට මිස් කරගෙන! :yes:
    machan me gena withrara karanna thawa