ෆෛබර් අරගෙන දවස් 5යි නෙට් ඩවුන් ☹️

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    අවුරුදු 3ක් තිස්සේ LankABell පාවිච්චි කරනවා. කිසි අවුලකුත් නෑ. හැම මාසෙම 14GB Free ලැබෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆයිබර් ලයින් එකට උබේ තරහ කාරයෙක් වැඩේ දෙනවද දෙන්නෙ නෑ පුතී.ඔහොම දවස් ගානෙන් ගානට එන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    ඊයෙ අපෙත් ඔහොම උනා අද උදේ වරුවේ තමා හරි ගියෙ
    උන්ගෙ මොකක් හරි අළුත් වැඩියාවක් හින්දා එහෙම වෙලා තියෙන්නෙ​
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    9773088554.png
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    උඹට පිස්සුද බන්, ලංකාවෙ කොහෙද එහෙම කලින් දැනුම් දෙන්නෙ. ඔය සමහර වෙලාවට ලොකු රෙපෙයාර් කරනකොට CEB එකෙන් දවසම ලයිට් කපල තියෙන්නෙ කිසිම කලින් දැනුම් දීමක් නැතුව. අපේ ගේ හදන කාලෙ කොච්චර දවස් වල මිනිස්සු වැඩට ඇවිත් ආපහු ගිහින් තියනවද. කලින් දන්නවනම් උන්ටත් ඇවිල්ල රස්තියාදු වෙන්නෙ නැතුව තමන්ගෙ වැඩක් කරගන්න තිබුන
    CEB නම් දැන් සැහෙන්න දියුණුයි බන්. ෆෝන් එකට මැසේජ් එකක් එවනවනේ power cut එක්ක තියෙනව නම් දවස් 3කට කලින්. හැබැයි ඉතින් ෆෝන් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕන.

    View attachment 85783
    Wifi walinuth enwa 100mbps sometimes. Dn check kalama meka awe.

    මගේ network එකෙන් 145mbps ඇවිල්ල තියෙනවා. ping එක 4ms
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    CEB නම් දැන් සැහෙන්න දියුණුයි බන්. ෆෝන් එකට මැසේජ් එකක් එවනවනේ power cut එක්ක තියෙනව නම් දවස් 3කට කලින්. හැබැයි ඉතින් ෆෝන් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕන.
    CEB එක නම් පට්ටයි බං දැන්. මොබයිල් ඇප් එක දැම්මොත් ඒකෙත් Push Notification එකක් එනව දවස් 3කට කළින්. තව Complaint එකක් දැම්මම ට්‍රැක් වෙන විදිය නියමයි. දැන් උන් කොහොමත් පැයක් යන්න කලින් ඇවිල්ල හදනව අපේ පැත්තෙ නම්. එකම අවුලකට තියෙන්නෙ මාසෙට දවසක් දෙකක් වගේ කරන්ට් එක කපනව දවසෙම.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    CEB එක නම් පට්ටයි බං දැන්. මොබයිල් ඇප් එක දැම්මොත් ඒකෙත් Push Notification එකක් එනව දවස් 3කට කළින්. තව Complaint එකක් දැම්මම ට්‍රැක් වෙන විදිය නියමයි. දැන් උන් කොහොමත් පැයක් යන්න කලින් ඇවිල්ල හදනව අපේ පැත්තෙ නම්. එකම අවුලකට තියෙන්නෙ මාසෙට දවසක් දෙකක් වගේ කරන්ට් එක කපනව දවසෙම.

    CEB App eke link eka dapanko.
     
    • Like
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    CEB එක නම් පට්ටයි බං දැන්. මොබයිල් ඇප් එක දැම්මොත් ඒකෙත් Push Notification එකක් එනව දවස් 3කට කළින්. තව Complaint එකක් දැම්මම ට්‍රැක් වෙන විදිය නියමයි. දැන් උන් කොහොමත් පැයක් යන්න කලින් ඇවිල්ල හදනව අපේ පැත්තෙ නම්. එකම අවුලකට තියෙන්නෙ මාසෙට දවසක් දෙකක් වගේ කරන්ට් එක කපනව දවසෙම.

    CEB App eke link eka dapanko.

    Water board eke APP ekath dan supiri.
    CEB ekata wada hodai wage mata nam.

    Lagadima me CEB/NWSDB 2kema self reading devi. Mokada danatama e options 2ka add karala thiyenne APP walata.
     
    • Like
    Reactions: Heshan Daminda

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Water board eke APP ekath dan supiri.
    CEB ekata wada hodai wage mata nam.

    Lagadima me CEB/NWSDB 2kema self reading devi. Mokada danatama e options 2ka add karala thiyenne APP walata.
    ඒක දුන්නොත් ගොඩක් හොඳයි බං. මීටර් රීඩ් කරන්න එන එකා පිස්සු නටනව හිටපු ගමන්.