මම දැක්ක උඹ දාාපු ත්රෙඩ් ඵකේ කවුද කියල තියෙනව අරං බලපංකො තේරෙයි කියල..හරි නේ කථාව..
![]()
මම දැක්ක උඹ දාාපු ත්රෙඩ් ඵකේ කවුද කියල තියෙනව අරං බලපංකො තේරෙයි කියල..හරි නේ කථාව..
![]()

Ethernet Port එකෙන් කනෙක්ට් කරොත් 100Mbps යනව
Ethernet Port එකෙන් කනෙක්ට් කරොත් 100Mbps යනව
Ow broEthernet Port එකෙන් කනෙක්ට් කරොත් 100Mbps යනව
CEB නම් දැන් සැහෙන්න දියුණුයි බන්. ෆෝන් එකට මැසේජ් එකක් එවනවනේ power cut එක්ක තියෙනව නම් දවස් 3කට කලින්. හැබැයි ඉතින් ෆෝන් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕන.උඹට පිස්සුද බන්, ලංකාවෙ කොහෙද එහෙම කලින් දැනුම් දෙන්නෙ. ඔය සමහර වෙලාවට ලොකු රෙපෙයාර් කරනකොට CEB එකෙන් දවසම ලයිට් කපල තියෙන්නෙ කිසිම කලින් දැනුම් දීමක් නැතුව. අපේ ගේ හදන කාලෙ කොච්චර දවස් වල මිනිස්සු වැඩට ඇවිත් ආපහු ගිහින් තියනවද. කලින් දන්නවනම් උන්ටත් ඇවිල්ල රස්තියාදු වෙන්නෙ නැතුව තමන්ගෙ වැඩක් කරගන්න තිබුන
View attachment 85783
Wifi walinuth enwa 100mbps sometimes. Dn check kalama meka awe.
CEB එක නම් පට්ටයි බං දැන්. මොබයිල් ඇප් එක දැම්මොත් ඒකෙත් Push Notification එකක් එනව දවස් 3කට කළින්. තව Complaint එකක් දැම්මම ට්රැක් වෙන විදිය නියමයි. දැන් උන් කොහොමත් පැයක් යන්න කලින් ඇවිල්ල හදනව අපේ පැත්තෙ නම්. එකම අවුලකට තියෙන්නෙ මාසෙට දවසක් දෙකක් වගේ කරන්ට් එක කපනව දවසෙම.CEB නම් දැන් සැහෙන්න දියුණුයි බන්. ෆෝන් එකට මැසේජ් එකක් එවනවනේ power cut එක්ක තියෙනව නම් දවස් 3කට කලින්. හැබැයි ඉතින් ෆෝන් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕන.
CEB එක නම් පට්ටයි බං දැන්. මොබයිල් ඇප් එක දැම්මොත් ඒකෙත් Push Notification එකක් එනව දවස් 3කට කළින්. තව Complaint එකක් දැම්මම ට්රැක් වෙන විදිය නියමයි. දැන් උන් කොහොමත් පැයක් යන්න කලින් ඇවිල්ල හදනව අපේ පැත්තෙ නම්. එකම අවුලකට තියෙන්නෙ මාසෙට දවසක් දෙකක් වගේ කරන්ට් එක කපනව දවසෙම.
https://play.google.com/store/apps/details?id=com.ceb.lk.cebcareCEB App eke link eka dapanko.
CEB එක නම් පට්ටයි බං දැන්. මොබයිල් ඇප් එක දැම්මොත් ඒකෙත් Push Notification එකක් එනව දවස් 3කට කළින්. තව Complaint එකක් දැම්මම ට්රැක් වෙන විදිය නියමයි. දැන් උන් කොහොමත් පැයක් යන්න කලින් ඇවිල්ල හදනව අපේ පැත්තෙ නම්. එකම අවුලකට තියෙන්නෙ මාසෙට දවසක් දෙකක් වගේ කරන්ට් එක කපනව දවසෙම.
CEB App eke link eka dapanko.
ඒක දුන්නොත් ගොඩක් හොඳයි බං. මීටර් රීඩ් කරන්න එන එකා පිස්සු නටනව හිටපු ගමන්.Water board eke APP ekath dan supiri.
CEB ekata wada hodai wage mata nam.
Lagadima me CEB/NWSDB 2kema self reading devi. Mokada danatama e options 2ka add karala thiyenne APP walata.
Awurudu keeyakata banz 14 gb labenne?අවුරුදු 3ක් තිස්සේ LankABell පාවිච්චි කරනවා. කිසි අවුලකුත් නෑ. හැම මාසෙම 14GB Free ලැබෙනවා.
Awurudu keeyakata banz 14 gb labenne?
අවුරුදු 4 වැඩි නම් 11GBAwurudu keeyakata banz 14 gb labenne?