ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ade niyamai akilaya.. munge loma wadi nisa rasne place wal hadaddifurr ekka yanawada

    එහෙම අව්ලක් නෑ.
    මුන්ව රස්නේ සයිඩ් වල තමා හදන්න කියන්නේ සීතල පැති වලට වඩා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    magenam asama breed eka "Beagals" <3 ... kawada hari math beagal ekek hadawa..uta nama daanawa Snovi kiyala ;)

    පලවෙනි පාර බල්ලෝ හදන එකෙක් නම් ගන්න එපා බීගල් උන්ව මොකද කිව්වොත් උන්ව ගෙවල් වල ට්‍රේන් කරන්න පට්ට අමාරුයි.
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    අනිවා උබ ඉල්ලපු බ්‍රීඩ් එක ගැන දාන්නම් මචන්.
    ඩියුලක්ස් බල්ලා.
    මාත් ආසයි ඒකෙක්ව හදන්න .
    ඊලගට නම් දාන්න වෙන්නේ නෑ මචන් මොකද කට්ටිය ඉල්ලපු බ්‍රීඩ්ස් වගයක් තියනවා.
    අනිවා උබේ එක දානවාමයි.
    ;);)

    එළකිරි මචෝ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පට්ට මචං ටින් ටින්ගේ ස්නොවියා දැක්කාම තමා දැනගත්තේ මූ දැකලා තියෙනවා කියලා :lol: එල එල දිගටම දාපන් .. ජය !!