Ade niyamai akilaya.. munge loma wadi nisa rasne place wal hadaddifurr ekka yanawada
එහෙම අව්ලක් නෑ.
මුන්ව රස්නේ සයිඩ් වල තමා හදන්න කියන්නේ සීතල පැති වලට වඩා.
මුන්ව රස්නේ සයිඩ් වල තමා හදන්න කියන්නේ සීතල පැති වලට වඩා.
Ade niyamai akilaya.. munge loma wadi nisa rasne place wal hadaddifurr ekka yanawada
magenam asama breed eka "Beagals" <3 ... kawada hari math beagal ekek hadawa..uta nama daanawa Snovi kiyala![]()
Beagle hadanna lesi naha.un pattama strong.e wagemagi buddimath.uba harenakota u dannawa uba mokakda karanna hadane kiyala.ubama balagannaweanam ganin.wayasaka ayata,gaanu ayatanam control karanna amaruyi.

අනිවා උබ ඉල්ලපු බ්රීඩ් එක ගැන දාන්නම් මචන්.
ඩියුලක්ස් බල්ලා.
මාත් ආසයි ඒකෙක්ව හදන්න .
ඊලගට නම් දාන්න වෙන්නේ නෑ මචන් මොකද කට්ටිය ඉල්ලපු බ්රීඩ්ස් වගයක් තියනවා.
අනිවා උබේ එක දානවාමයි.
එල එල දිගටම දාපන් .. ජය !!පට්ට මචං ටින් ටින්ගේ ස්නොවියා දැක්කාම තමා දැනගත්තේ මූ දැකලා තියෙනවා කියලාඑල එල දිගටම දාපන් .. ජය !!