ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු

    ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු ටිකක් ඕනි.
    මට කොළඹ අවට ෆොටෝ ෂූට් කරන්න පුලුවන් ලොකේෂන් මොනවද තියෙන්නෙ කියල දන්න විස්තර එක්කම පොඩ්ඩක් කියනවදෝ......
    ඒ එක්කම ඒ ලොකේෂන් වල තියෙන නීති රීති..ගණන් මිනුම්... ආදිය හැම දේම

    මම මේ ළගදි දියවන්නාවෙ වෙඩින් ෂූට් එකකට ගියා.. ඒකෙ ඉන්න සිකියුරිටි එකෙන් ප්‍රශ්න ගොඩාායි. වෙඩින් නිසා පොඩ්ඩක් ෂේප් වුනා.. ඒත් ප්‍රී ෂූට් එහෙම කරන්න බැහැ ද? නැත්නන් කාගෙන් හරි අවසර ගන්න ඕනිද? සල්ලි ගෙවන්න ඕනිද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නගර සභාවෙන් අවසරය තියෙන්න ඕන නැතිව බැහැ

    ඒ කියන්නේ එක ෂූට් එකකට එක පාර ගානෙ හැමදාම ෂූට් කරද්දි හැමපාරම අවසර ගන්න ඕනිද ?
    නැත්නම් ලයිෆ් ටයිම් අවසරයක් ගන්න පුලුවන්ද ?:)
     
    aruna47

    Well-known member
  • ඒ කියන්නේ එක ෂූට් එකකට එක පාර ගානෙ හැමදාම ෂූට් කරද්දි හැමපාරම අවසර ගන්න ඕනිද ?
    නැත්නම් ලයිෆ් ටයිම් අවසරයක් ගන්න පුලුවන්ද ?:)

    :lol::lol::lol::lol:

    ජනාධිපති වෙච්ච දවසට උබට ලයිෆ් ටයිම් ගන්න පුළුවන් එතකම් ඇරෙහෙම තමයි. අනාත චිකන්ස්ලා හැම පාරම ගන්න ඕන ගිහින්. එක තමයි අනාත චිකන්ස් කියන්නේ

    :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol:

    ජනාධිපති වෙච්ච දවසට උබට ලයිෆ් ටයිම් ගන්න පුළුවන් එතකම් ඇරෙහෙම තමයි. අනාත චිකන්ස්ලා හැම පාරම ගන්න ඕන ගිහින්. එක තමයි අනාත චිකන්ස් කියන්නේ

    :(:(

    රිදුනා සොන්නියො... :(
     
    හරි... ඒකට මොනවද අවශ්‍ය ලියකියවිලි... මගේ විස්තර විතරක් ඇතිද? නැත්නන් ෂූට් කරන උන්ගෙ අම්ම අප්පගේ විස්තරත් ඕනිද... :nerd:
     
    aruna47

    Well-known member
  • හරි... ඒකට මොනවද අවශ්‍ය ලියකියවිලි... මගේ විස්තර විතරක් ඇතිද? නැත්නන් ෂූට් කරන උන්ගෙ අම්ම අප්පගේ විස්තරත් ඕනිද... :nerd:

    ඔය වැඩේ කරන්න යන තැනට අනාත චිකන්ස්ලාගේ නම් ගම් දීලා ලිව්මක් ගන්න තියෙන්නේ
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Dutch Hospital, Race course ehema niyamai machan photoshoot walata.

    Defence ministry eken permission ganna ona. eka thiyenne baththaramulla sethsiripaya building eke. Request letter ekak dunnanan athi. ewelema approve karala denawa. issaranan 5000k gaththa. dan eka ganneth nathuwa free denawa. photoshoot eka karana welawata e letter eka security guardta pennanna ona. echcharai machan.
     
    අඩෝ එලස්... ෂූට් කරන උන්ගෙ විස්තරත් ඕනිද? නැත්නන් මගේ විස්තර ටික විතරක් ඇතිද? :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    කුමෝ උඹ දන්නවද අර රාජගිරියේ ඉඳලා IDH වලට යද්දී හම්බෙන g.l.පියදාස බර්ඩ් ගාඩ්න් එක....... මගේ දෙවෙනි දවසේ ෆොටෝස් ගත්තෙත් එතන...... එතනත් හොඳා.......
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ඒ කියන්නේ එක ෂූට් එකකට එක පාර ගානෙ හැමදාම ෂූට් කරද්දි හැමපාරම අවසර ගන්න ඕනිද ?
    නැත්නම් ලයිෆ් ටයිම් අවසරයක් ගන්න පුලුවන්ද ?:)

    ai life time ganna uba hithuwada uba baby namal kiyala.. uba 10 serayak badinawa nam 10 serema 4to shoot karanawa nam 10 serayakma permission ganna oone...

    hema tenatama ekama thenin ganna behe.. ee location ekata adala thenin permission ganna one
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගම්පහ ගාඩ්න් එක..... :) ;)
    කොහෙද බන් තියෙන්නෙ ඒක? මම ජීවිතේට ගිහින් නැහැ..:(

    කුමෝ උඹ දන්නවද අර රාජගිරියේ ඉඳලා IDH වලට යද්දී හම්බෙන g.l.පියදාස බර්ඩ් ගාඩ්න් එක....... මගේ දෙවෙනි දවසේ ෆොටෝස් ගත්තෙත් එතන...... එතනත් හොඳා.......
    ඒකත් හොදයි. පැය 4 ක ෂූට් එකකට මම හිතන්නේ රුපියල් 3000 ගන්නවා :)

    බම්ප් තමා ඉතින්
    :P:angry::P:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ai life time ganna uba hithuwada uba baby namal kiyala.. uba 10 serayak badinawa nam 10 serema 4to shoot karanawa nam 10 serayakma permission ganna oone...

    hema tenatama ekama thenin ganna behe.. ee location ekata adala thenin permission ganna one

    :(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    - Dutch hospital
    - Galle Face
    - World Trade Centre
    - Victoria Park
    - Colombo Museum
    - Independent Square
    - Townhall
    - Gangarama
    - Colombo Racecourse
    - Colombo Golf course
    - BMICH
    - Diyatha Uyana, Battaramulla
    - Urban Wetland park , Nugegoda
    - Dehiwala or Mt. Lavinia beaches
    - Railway line
    - Bolgoda lake
    - Fort (Colonial buildings)
    - Bere lake
    - Galle Road (Kolpetty area) in the night
    - Jogging paths
    - Dematagoda Railway yard
    - Dematagoda Railway quarters

    prices and permission gana nam danne ne.danna kenek matath kiyanna