ෆොටෝග්රැෆි කරන අයගෙන් තොරතුරු
ෆොටෝග්රැෆි කරන අයගෙන් තොරතුරු ටිකක් ඕනි.
මට කොළඹ අවට ෆොටෝ ෂූට් කරන්න පුලුවන් ලොකේෂන් මොනවද තියෙන්නෙ කියල දන්න විස්තර එක්කම පොඩ්ඩක් කියනවදෝ......
ඒ එක්කම ඒ ලොකේෂන් වල තියෙන නීති රීති..ගණන් මිනුම්... ආදිය හැම දේම
මම මේ ළගදි දියවන්නාවෙ වෙඩින් ෂූට් එකකට ගියා.. ඒකෙ ඉන්න සිකියුරිටි එකෙන් ප්රශ්න ගොඩාායි. වෙඩින් නිසා පොඩ්ඩක් ෂේප් වුනා.. ඒත් ප්රී ෂූට් එහෙම කරන්න බැහැ ද? නැත්නන් කාගෙන් හරි අවසර ගන්න ඕනිද? සල්ලි ගෙවන්න ඕනිද?