ෆොටෝෂොප් අව්ලක් ...

saminda86

Member
Feb 2, 2012
56
0
0
ෆොටෝෂොප් අව්ලක් ...

මම අඩි 12*18 ලොකු බැනර් එකක් ඩිසයින් කර එකේ මට ඇත්ත සයිස් එක බලාගන්න ඕන මන් පාවිච්චි කරේ adobe photoshop 2015 cc. මට බලාගන්න ඕන ඒවාට දාපු ෆොටෝ,අකුරු බෝධාවෙනවද කියලා .

සරලව කිව්වොත් මගේ මුළු ඉමජ් එකම මට මොනිටෝර් එකෙන් බලාගන්න ඕන (Actual size )

digital print කරන අයනම් මේක දන්නවා ඇති නේ ....


මට කව්රු හරි සප් එකක් දෙන්නකෝ


:no::no::no::no::no::no::no:[/SIZE]
 
Last edited:
Jan 30, 2016
224
15
0
මම අඩි 12*18 ලොකු බැනර් එකක් ඩිසයින් කර එකේ මට ඇත්ත සයිස් එක බලාගන්න ඕන මන් පාවිච්චි කරේ adobe photoshop 2015 cc. මට බලාගන්න ඕන ඒවාට දාපු ෆොටෝ,අකුරු බෝධාවෙනවද කියලා . මට කව්රු හරි සප් එකක් දෙන්නකෝ

:no::no::no::no::no::no::no:[/SIZE]


control + 1 gahala balapan akuru boda welada kiyala
 

saminda86

Member
Feb 2, 2012
56
0
0
මචන් මේ පෙන්නන්නේ ඇත්ත size එකද බන් හිතේ පොඩි සැකයක් තියනවා මේ ඇත්ත size එකද කියල. digital print කරන අයනම් මේක දන්නවා ඇති නේ .....
 
Last edited:

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන් මේ පෙන්නන්නේ ඇත්ත size එකද බන් හිතේ පොඩි සැකයක් තියනවා මේ ඇත්ත සිළෙ එකද කියල

    view >> actual pixel (ctrl + 1) or zooming 100% ...
    oye pennanne real size eka
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අකුරු දානකොට මෙතනින් sharp හරි crisp හරි strong හරි select කරලා දන්නා.

    21ecal5.jpg


    ඒ එක්කම artwork එක 72dpi වලට cmyk colours වලට හදන්න.
     
    • Like
    Reactions: thilihare