මචන්. මෙන්න මෙකත් හොදට අහගනින්. යුද්ද කරපු හමුදාපති සරත් පොන්සෙකා ගැන කතා කරන්න උබලට අයිතියක් නැ. තොපෙ යුද්දෙ වෙනුවෙන් මොනාද කලෙ මොඩ UNP කරයො. කිලිනිච්චි මැදවච්චි කත කිය කිය හැමොටම අපහස කර කර මඩ ගගහ දගලපු කාලකන්නෙ රැලක් තම තොපි. සො යුද්දෙ ක්‍රරපු සරත් පොන්සෙකට අයිතිවසිකම් කියන්න තොපිට අයිතියක් නැ. තොපු ෆොන්සෙක ගැන කත කරන්න අයිතියක් තියවනම් තියෙන්නෙ රනිල්ලගෙ ලනු කාලා මනස විකුර්ති කරගෙන ජනාදිපති වරනයෙට ඉල්ලපු සුදු කොඩි කතා කියපු රුකඩ සරත් පොන්සෙකයි. නැතුව යුද්ද කරපු ෆොන්සෙක ගැනවත් යුද්දෙ ගැනවත් යුද්දෙ කරපු කොල්ලො ගැනවත් කතා කරන්න UNP තොපිට අයිතියක් නැ.
අනේ බන්, උබ ඔය පුක ඉරාගෙන ටයිප් කරා කියලා උබට පුලුවන්ද බන් අපේ තියෙන දේශපාලන මතය වෙනස් කරන්න..අපිත් ඉන්නේ මේ රටේනේ..අපිත් පත්තර ,නිවිස් ,web site වල තියෙන ඒවා බලනවා..අපිත් ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා දන්නවා..එක නිසා රට වෙනුවෙන් වැඩක් කරපු මිනිහෙක්ට අපාහස කරා කියලා උබට ලැබෙන දෙයක් නැ..උබ ෆොන්සේකාට අකමැති නම් කට වහන් ඉදපන් නිකන් පව් නොදි..




