SF මොකට ද දේශපාලනයට ආවේ?? SF එහෙමත් ආවේ මහින්දගෙන් පලි ගන්න නෙමෙයි ද??නරක චේතනාවෙන් ආපු නිසා තමයි අද වීර සෙන්පති කෙනෙක් බලු කූඩුවට වෙලා ඉන්නේ..

chande awasan wena welawe ara prasidda hotel eke floor ekakma buk karagena army eken panala hitapu unwath dagena mokatada ban hitiye?? Mahindage paramparawama nathi karanawa kiuwe kauda ban?? Mewa hariyata api kiuwa wage banzz....![]()

mama ahuwe eka nemei ban.. udde thiyena kale.. alimankada kiyala pamankada yanawa kiyala ape wirodara ranawiruwanta saha janadipathita apahasa awalada nagapu UNP & JVP eke patthata hora givisum gahagena giya eka harida waradida kiyala???? Mun degollo kiyapu thawa katha godak thiyenawa ubata mathaka athi mage hithe?? lankawe hitiyanam..
දේශපාලනයෙදි මිතුරන්ද සතුරන්ද නැත..MR පලු යන්න බැනපු අය ඔය ආණ්ඩුවේම ඇමතිකම් අරගෙන යස අගේට, MR වඩා හොද කෙනක් නැ කියන්නේ බන්..

mama ahuwe eka nemei ban.. udde thiyena kale.. alimankada kiyala pamankada yanawa kiyala ape wirodara ranawiruwanta saha janadipathita apahasa awalada nagapu UNP & JVP eke patthata hora givisum gahagena giya eka harida waradida kiyala???? Mun degollo kiyapu thawa katha godak thiyenawa ubata mathaka athi mage hithe?? lankawe hitiyanam..
Mahaththayo, oyata poddak weradila methana, JVP eka kawadawath yuddeta wirudda une ne, JVP eka 2005 di MR tahelp kareth Yudde karagena yanna ona nisa, anika JVP eka sudu nelum wyaparaya magin samanya janathawage hith heduwa yudde wenuwen,2006, hari 207 di hari Budget ekedi, JVP eka chande dunne neththeth, yudde karagena yanna oni nisa, ee welawe JVP eka Budget ekata wiruddawa chande dunna nam, aanduwema godak aya hitiya budget ekata wiruddawa chande denna, ehema karana nam, aanduwe wetenawa, yudde karagena yanna beri wenawa,
Ayyoo, oya hari chater ne mahaththyo, me loke kisima deyak denagena newe ne katha karanne,Ada eeye ipaduna ekak wage ne kathawa.
දේශපාලනයෙදි මිතුරන්ද සතුරන්ද නැත..MR පලු යන්න බැනපු අය ඔය ආණ්ඩුවේම ඇමතිකම් අරගෙන යස අගේට, MR වඩා හොද කෙනක් නැ කියන්නේ බන්..
ෆොන්සෙක ගැන කතා කරන්න ගියාම කවරුත් මෙතන ගෙමට එන්නෙ නැ. කුනුහරප thread දාගෙන අරහෙ කට්ටිය ජයපැන් බොනව. මෙහෙමත් කොන්දක් නැති පිරිසක් සමග කොහොමද මෙ රට දියුනු කරන්නෙ?![]()


කුනුහරපයට හා අවලාදයට විපක්ෂය දක්ෂයි,
කුණුහරප කියකියා බයින්ඩනමි හැට හැත්තෑවක් හිටිය,පොයිටි එකට කතාකරන්න එකෙක් නැ.ඔන්න විපක්ෂය චන්ද පරදිනව කියන්න දේ අහන්ඩත් දෙයක්ද? මොකද ලංකාවෙ ඉන්නෙ හොදට බත්කන මිනිස්සුනේ, මුන්වගේ තුන්වේලට සුද්දගෙ පාන් රොඩු කන්නෙ ටික දෙනයි


කුනුහරපයට හා අවලාදයට විපක්ෂය දක්ෂයි,
මතවාදි අරගලයට ආණ්ඩුව දක්ෂයි දැන් කවුද හොද?? කෝ මේ ගෝලයො ටික ආසාවට එකෙක් නැ, බලපන්කො ජයග්‍රහනය ඔක්කොම පල්ලමි බැහැලකුණුහරප කියකියා බයින්ඩනමි හැට හැත්තෑවක් හිටිය,පොයිටි එකට කතාකරන්න එකෙක් නැ.ඔන්න විපක්ෂය චන්ද පරදිනව කියන්න දේ අහන්ඩත් දෙයක්ද? මොකද ලංකාවෙ ඉන්නෙ හොදට බත්කන මිනිස්සුනේ, මුන්වගේ තුන්වේලට සුද්දගෙ පාන් රොඩු කන්නෙ ටික දෙනයි
![]()




මචන්. මෙන්න මෙකත් හොදට අහගනින්. යුද්ද කරපු හමුදාපති සරත් පොන්සෙකා ගැන කතා කරන්න උබලට අයිතියක් නැ. තොපෙ යුද්දෙ වෙනුවෙන් මොනාද කලෙ මොඩ UNP කරයො. කිලිනිච්චි මැදවච්චි කත කිය කිය හැමොටම අපහස කර කර මඩ ගගහ දගලපු කාලකන්නෙ රැලක් තම තොපි. සො යුද්දෙ ක්‍රරපු සරත් පොන්සෙකට අයිතිවසිකම් කියන්න තොපිට අයිතියක් නැ. තොපු ෆොන්සෙක ගැන කත කරන්න අයිතියක් තියවනම් තියෙන්නෙ රනිල්ලගෙ ලනු කාලා මනස විකුර්ති කරගෙන ජනාදිපති වරනයෙට ඉල්ලපු සුදු කොඩි කතා කියපු රුකඩ සරත් පොන්සෙකයි. නැතුව යුද්ද කරපු ෆොන්සෙක ගැනවත් යුද්දෙ ගැනවත් යුද්දෙ කරපු කොල්ලො ගැනවත් කතා කරන්න UNP තොපිට අයිතියක් නැ.
mehema kiyanawata sorry wenna ona. ubanam montesorrie wat giya ekek wenne baa. uba hitan inne General we hire apu ekata wirudda UNP karayo witarai kiyalada? uba melo deyak dane nathu nikan kiyonawa. oya welawe gedara bandakka gas tikak indapan. aduma gane gedarata wadak tiyei. sudu kodi kathawa kiwwai kiyapu fedrika ratet naa. uba aduma gane iskole palayn. yako internet eka wadakata athi wadakata use kerepan nikan samprapalapa dane nathuwa. hadiyan danwath
ෆෙඩිරිකා රටගියාට අපි මොනව කරන්නද ඇයි ඔයාලට බයටද ගියේ? 
නැනේ යාලුව ඒහෙම නෙමේ,ඒ ගැනිට මොකක් හරි උවමනවකට යන්ඩ ඇති.අපිට මොකද කොහේ ගියත් අනික හිරේ ගියේ ෆෙඩිරිකා ගේ කතාවට විතරක් නෙමේ,මෙන්න රත්නපුරේ කතාව මේක කියුව ෆෙඩිරිකාට සුදු කොඩි කතාව කියුවට පස්සෙ.කිසිම වැරැද්ධක් නැ යාලුව ඒ කතාවේ.ඇත්තටම ෆොන්සේකව හිරේට දාමිමට විරැද්ධ UNP කාරයෝ ඒ කියන්නෙ පහල සාමාජිකය විතරයි විරැද්ධ. රනිල්,මංගල වගේ නායකත්ව මටිටම කැමතියි ෆොන්සේක හිරේම ඉන්නවට ඇත්ත ඒකනේ,අර අර්ජුන රණතංග ලුණු ඇබුල් ඇතිව කියන්නෙ.ෆෙඩිරිකා රටගියාට අපි මොනව කරන්නද ඇයි ඔයාලට බයටද ගියේ?
නැනේ යාලුව ඒහෙම නෙමේ,ඒ ගැනිට මොකක් හරි උවමනවකට යන්ඩ ඇති.අපිට මොකද කොහේ ගියත් අනික හිරේ ගියේ ෆෙඩිරිකා ගේ කතාවට විතරක් නෙමේ,මෙන්න රත්නපුරේ කතාව මේක කියුව ෆෙඩිරිකාට සුදු කොඩි කතාව කියුවට පස්සෙ.
uba dapu video eke kiyane ehema pahath katha kiwwanam(if only and only if) itin bun kiwwe nattan ai SF wa hire dane. terenawa neda deshapalana pali ganeema