*****ෆොන්සේකා මහතා මරැට*****

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඊයේ රෑ උනා වගේ තව ත්‍රෙඩ් එකක් ක්ලෝස් වෙන්නයි යන්නේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකුනේ ත්‍රෙඩ් එක OFF TOPIC කරන්න එපා....

    මේකෙ ඇත්ත නැත්ත හොයල බලපල්ලා....
    :angry:
    ඇත්තක් නෑ. බොරුවක් විතරයි. :D
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    උඹත් මාර කතාවක් නේ බන් කියන්නෙ.. ආණ්ඩුවේ උන්ට පඩයක් ගියත් ජෙප්පො :rofl::rofl:

    උබට තෙරෙන්නෙ නැද්ද මෙතන Doomed ට ඔඅනවෙල තියෙන්නෙ SF මර්ගයෙන් මෙතන වෙන ප්‍රශ්න ඇතිකරන්න කියලා

    උබ හිතනවද ජෙප්පොන් SF ගැන හගිමක් තියෙනව කියලා
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේක අනිවාර්යෙන්ම කවදාහරි අපේ කන් වලට ඇහෙන්න ලැබෙනවා. . ආන්ඩුවට ඕනි ඒක තමයි.
    :angry:

    තොට ඔනෙ කරන්නෙ ජෙනරාල් මහත්තයව මරලා හරි ආන්ඩුවට කෙලවන්න නේද..අනේ මෙහෙමත් මිනිස්සු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0

    උබට තෙරෙන්නෙ නැද්ද මෙතන Doomed ට ඔඅනවෙල තියෙන්නෙ SF මර්ගයෙන් මෙතන වෙන ප්‍රශ්න ඇතිකරන්න කියලා

    උබ හිතනවද ජෙප්පොන් SF ගැන හගිමක් තියෙනව කියලා

    :yes:
     
    • Like
    Reactions: perfectenamy

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඌ ඉස්කෝලෙ ගියපු එකෙක්ද ?

    සරත් ෆොන්සේකා අපේ ඉස්කෝලේ අපේ පොරක්
    අනිව අපි සරත් ෆොන්සේකා එක්ක ඉන්නව
    සැබෑ විරුවෙක් ඔහු සැමදා ඔහුට ජය
     

    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    මචන්ලා
    මම දකුනේ තමයි.ඒ වුනාට පොල්ල නැත. පොලු මොනාටද? පස්ස තිබුනම ඇති
    ආන්ඩුවට බනින්න එපා.එලකිරි එක තහනම් කරයි.එලකිරි එකේ කෙල්ලන්ගෙ ෆොටෝ දාන්න එපා. තහනම් කරයි. අපි කෙල්ලො ලංකාවේ තහනම් කරමු.උන් දකිනකොට පොඩි එවුන් නරක් වෙනවා.
    :rofl::rofl::rofl:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරි හරි.. දැන් ඔය ඇති.. මේ ත්‍රෙඩ් එක තව බම්ප් වුනොත්නේ ප්‍රශ්න ඇතිවෙන්නේ.. ඒ නිසා දැන් මේක බම්ප් කිරිල්ල නවත්තමු..
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    දැනට සුලු වේලාවකට ඉහත අතිගරැ ෆොන්සේකා මහතා ආහාර විශවී මරැමුවට පත්ව ඇති බව සිරගෙදර ආරන්චි මාර්ග පවසයි රජය විසින් තොරතුරැ සගවන බවද සිරගෙදර ආරක්ශාව දැඩිලෙස තරකර ඇති අතර විශේශ කාර්යය බලකායේ සෙබලුන් සේවයේ යොදවා ඇති බව දක්නට ඇත වැඩි තොරතුරැ ලැබූ සැනින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි..ජාතියේ මහා විරැවාණෙනි අප ඔබට ණය ගැතියි

    palayan yako boru nokia
     
    Status
    Not open for further replies.