ඇත්තක් නෑ. බොරුවක් විතරයි.යකුනේ ත්රෙඩ් එක OFF TOPIC කරන්න එපා....
මේකෙ ඇත්ත නැත්ත හොයල බලපල්ලා....
![]()

ඇත්තක් නෑ. බොරුවක් විතරයි.![]()

උඹත් මාර කතාවක් නේ බන් කියන්නෙ.. ආණ්ඩුවේ උන්ට පඩයක් ගියත් ජෙප්පො![]()
මේක අනිවාර්යෙන්ම කවදාහරි අපේ කන් වලට ඇහෙන්න ලැබෙනවා. . ආන්ඩුවට ඕනි ඒක තමයි.

තොට ඔනෙ කරන්නෙ ජෙනරාල් මහත්තයව මරලා හරි ආන්ඩුවට කෙලවන්න නේද..අනේ මෙහෙමත් මිනිස්සු









උබට තෙරෙන්නෙ නැද්ද මෙතන Doomed ට ඔඅනවෙල තියෙන්නෙ SF මර්ගයෙන් මෙතන වෙන ප්රශ්න ඇතිකරන්න කියලා
උබ හිතනවද ජෙප්පොන් SF ගැන හගිමක් තියෙනව කියලා

meka poddak balanna kiyanawa ogollanta
http://www.elakiri.com/forum/showthread.php?t=312946
සරත් ෆොන්සේකා අපේ ඉස්කෝලේ අපේ පොරක්
අනිව අපි සරත් ෆොන්සේකා එක්ක ඉන්නව
සැබෑ විරුවෙක් ඔහු සැමදා ඔහුට ජය
මචන්ලා
මම දකුනේ තමයි.ඒ වුනාට පොල්ල නැත. පොලු මොනාටද? පස්ස තිබුනම ඇති
ආන්ඩුවට බනින්න එපා.එලකිරි එක තහනම් කරයි.එලකිරි එකේ කෙල්ලන්ගෙ ෆොටෝ දාන්න එපා. තහනම් කරයි. අපි කෙල්ලො ලංකාවේ තහනම් කරමු.උන් දකිනකොට පොඩි එවුන් නරක් වෙනවා.



දැනට සුලු වේලාවකට ඉහත අතිගරැ ෆොන්සේකා මහතා ආහාර විශවී මරැමුවට පත්ව ඇති බව සිරගෙදර ආරන්චි මාර්ග පවසයි රජය විසින් තොරතුරැ සගවන බවද සිරගෙදර ආරක්ශාව දැඩිලෙස තරකර ඇති අතර විශේශ කාර්යය බලකායේ සෙබලුන් සේවයේ යොදවා ඇති බව දක්නට ඇත වැඩි තොරතුරැ ලැබූ සැනින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි..ජාතියේ මහා විරැවාණෙනි අප ඔබට ණය ගැතියි