මචංලා මට 4න් එකක් ගන්න ඕනේ ගන්න හිතං ඉන්නේ xperia z2 එකක් ඒ ෆොන් එක හොදයිද use කරන අය පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න කෝ කියක් විතර වෙයිද

අඩුවටම ගන්න තියන්නේ shop මොනාද

පුලුවන්නම් ගෙවන්න ගනන් තියනම් හොදයි එහෙම shop තියද ජොබ කරාට තම traning post එකේ ඉන්නේ ලොකු පඩියක් නැ

අඩුවටම ගන්න තියන්නේ shop මොනාද

පුලුවන්නම් ගෙවන්න ගනන් තියනම් හොදයි එහෙම shop තියද ජොබ කරාට තම traning post එකේ ඉන්නේ ලොකු පඩියක් නැ