ෆෝන් එකක්......

SaLiTHaS77

Well-known member
  • මචන්ලා,මම මගෙ ෆෝන් එක විකුනනවා..එලකිරියේ ගන්න කෙනෙක් ඉන්නව නම් කියන්න...
    මෙන්න ෆෝන් එක ගැන විස්තර..

    HTC One S
    10 months slightly used.
    Android 4.1.1

    Click here more details
    img00004nj.jpg

    (Display Sticker eka scratch wela tynne..)

    img00005cg.jpg


    Price එක මචන් රු.38,000/= (Nego)
    **real images attached


    බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න...
    බම්ප් වලටත් රෙප් දෙනු ලැබේ...
    :D:D:rolleyes::rolleyes:
     

    SaLiTHaS77

    Well-known member