ෆෝන් එකේ අවුලක් උදව් කරන්න.

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ෆෝන් එකේ අවුලක් උදව් කරන්න.

    මචං මගේ ෆෝන් එකට පෙරේදා ඉදන් සිග්නල් එන්නේ නෑ.ෆෝන් එක A3 2016 එකක්.3g,4g සිග්නල් එනවා 2g දාපුවම මොකුත් නෑ.3g,4g සිග්නල් ආවත් කෝල් අවුල් යනවා වෙලාවකට.සිම් එකත් මාරු කළා.රීසෙට් කරලත් බැලුවා.හරි ගියේ නෑ තාම. මම මේක ගත්තේ present soloution එකෙන් ෆෝන් එක M update කරපු නිසා warranty claim කරයිද කියලත් ෂුවර් නෑ උන්.උබලට මෙහෙම ලෙඩක් සෙට් වෙලා තියෙනවද?
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    baya nathuwa aragena palayan shop ekata. official update ekata unta warranty void karanna baha :no::no:


    ow bn samsung ekenma kiyalanwa update ekak thiyanawanam update karanna. unuth issarawelama karala balanne 4n eka update karana eka kiyala:yes:



    හරි මචං මන් ගෙනියන්නම්....ඒනම්..උන්ගේ බිල් එකේ තිබ්බා ඒම ඒකයි...බලමු උන් මොකක් කියයි ද කියලා....
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    umba lollipop eke thibila marshmallow dammada? ehema dammama oya aula godak eunta awilla tibba. mage yaluwekge NZ walin gaththa A7 ekekath oya lede awa. uth oka genihin pennuwama shop eken kiyala warranty thiyena nisa tkak kal balala imu kiyala. kohoma hari deparak withera phone eka reset kalama eka hari gihin. indala hitala habai enawalu thawama.
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    mage note 3 ekatath oka una umba athin waradila hari 4n 1ta wathura gyada oka wenne antana eka board 1ta set wena thana malakada kanawa wage seen 1k magenam ehema une
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    sᴉɹɐ;20966636 said:
    mage note 3 ekatath oka una umba athin waradila hari 4n 1ta wathura gyada oka wenne antana eka board 1ta set wena thana malakada kanawa wage seen 1k magenam ehema une

    Na mchn puduma parissamen pavichci kare 3rd party charger ekak wath connect karala na....Uba kohomada mchn haduwe?