ෆෝන් එක වැඩ නෑනෙ බං

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක හාපික් දාලා හොඳට පොල් මුඩ්ඩකින් අතුල්ලලා හෝදපන්. ආයේ ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි.. :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ
    A2 Core එකක් :P

    volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ

    හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ

    මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර

    මොකක් වෙලාද මංද

    kari watunada ?
    commede ekata watunda ?