ෆෝන් එක ෆෝමැට් උනා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ෆෝන් එක ෆෝමැට් උනා

    මචංලා පණ්ඩිත වැඩ නරන්න ගිහින් ෆෝන් එක ෆෝමැට් උනා දැං මාර අමාරැවක වැටිලා ඉන්නේ සේරම මැකිලා ඉවරයි ඔලුව ගිනි අරන් ඉන්නේ බං කා ලග හරි හොද රිකවරි සොෆ්ට් එකක් තියෙනව නම් දීපල්ල තරහ නැතුව ලොකු උදව්වක්:sorry::sorry::sorry::sorry:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    Try ds Machan Mama use karala nam naa Root karanna oone (auto root wena cn ekak thiyenne)
    ANDROID version valatath thiyenawa

    Link eka : https://drfone.wondershare.com/android-data-recovery.html

    5447876a5c87escr_1413956466-700x468.jpg
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    Try ds Machan Mama use karala nam naa Root karanna oone (auto root wena cn ekak thiyenne)
    ANDROID version valatath thiyenawa

    මචං iPhone එක jail break නෙවෙයි. අව්ලක් වෙන එකක් නෑනේ? :oo::oo:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෆෝන් එක iPhone එකක්නම් iCloud එකේ ඕන කරන ටික save වෙලා ඇති.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    iTunes වල අන්තිමට දාපු back-up එක reinstall කරගන්නත් පුළුවන්.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔච්චර තමයි, දැන් හුජ්ජ පාරක් දාල, අතේ ගහල නිදා ගනින්. වෙච්ච දේ අමතක කරපන්