ෆෝන් එක ෆෝමැට් උනා
මචංලා පණ්ඩිත වැඩ නරන්න ගිහින් ෆෝන් එක ෆෝමැට් උනා දැං මාර අමාරැවක වැටිලා ඉන්නේ සේරම මැකිලා ඉවරයි ඔලුව ගිනි අරන් ඉන්නේ බං කා ලග හරි හොද රිකවරි සොෆ්ට් එකක් තියෙනව නම් දීපල්ල තරහ නැතුව ලොකු උදව්වක්

Try ds Machan Mama use karala nam naa Root karanna oone (auto root wena cn ekak thiyenne)
ANDROID version valatath thiyenawa
Link eka : https://drfone.wondershare.com/android-data-recovery.html
![]()

මචං iPhone එක jail break නෙවෙයි. අව්ලක් වෙන එකක් නෑනේ?![]()
පණ්ඩිත වැඩ කරන ඔබට හොද පාඩමක්!

Try ds Machan Mama use karala nam naa Root karanna oone (auto root wena cn ekak thiyenne)
ANDROID version valatath thiyenawa
මචං iPhone එක jail break නෙවෙයි. අව්ලක් වෙන එකක් නෑනේ?![]()
thanx mchn blnnm
Try ds Machan Mama use karala nam naa Root karanna oone (auto root wena cn ekak thiyenne)
ANDROID version valatath thiyenawa
Link eka : https://drfone.wondershare.com/android-data-recovery.html
![]()
Try ds Machan Mama use karala nam naa Root karanna oone (auto root wena cn ekak thiyenne)
ANDROID version valatath thiyenawa
මචං iPhone එක jail break නෙවෙයි. අව්ලක් වෙන එකක් නෑනේ?![]()
iphone gana vadiya danne naa bnaicloud ekee athi ara kiyala thiyenawa wageeee
ෆෝන් එක iPhone එකක්නම් iCloud එකේ ඕන කරන ටික save වෙලා ඇති.
iTunes වල අන්තිමට දාපු back-up එක reinstall කරගන්නත් පුළුවන්.