ෆෝසස් වල ඉන්න උන් වරෙන්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ෆෝසස් වල ඉන්න උන් වරෙන්

    ඇත්තටම තාම ෆෝසස් වල ට්‍රෙනින් වලදි බොග වලවල් වල බඩගාන පනිස්මන්ට් වලට බොගවලේ මුන ලගට වෙනකම් ගිල්ලවන එක ටොයිලට් වලට දිව දාලා බෙටි අරන්දාන වැඩ තාම දෙනවද පුතාලා :baffled::baffled::baffled:
     

    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    පිස්සුද හුට්ටෝ.. තෝ හිතුවද කැම්පස් වල මානසික ලෙඩ්ඩු ෆෝසස් වල ඉන්නවා කියලා.
     
    • Like
    Reactions: apple.buddika

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    දැන් ඒක ෆෝසස් වල නෑ බන්. දැන් බයියො ටොයියො කියල උන් නම් ඒ ට්‍රේනින් එක අරන් ඉන්නෙ. උන් බොගවලෙ කිමිදිලා යට අඩියත් අල්ලල එයි ඕනනම්
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    තාම ඇති බන්.මන් දන්නා එකෙක්ට වෙච්ච දෙයක් දාන්නම්.උන්ට ට්‍රෙන් කරලා තියෙන්නේ ගෘප් වලටලු.ගෘප් එකේ 5 දෙනෙක් ඉන්නවලු.එකෙක් වැරද්දක් කරොත් පස් දෙනාටම පන්ෂ්මන්ට් ලු. දවසක් එකෙක් බොග දාල වතුර ගහල නැතුව ඇවිල්ල. පන්සිහ්මට් එක තමයි කට්ටිය දනගහගෙන පෝලිමේ ඉන්නවලු.බෙට්ට අතින් අරන් එකෙක් පෝලිමට පාස් කරනවලු. එක එකා පාස් කරහම අතේ ඉතුරුවෙන ඒවා මුනේ ගාගන්න ඕනලු. පස් වෙනි එකාට බෙට්ට යනකොට බෙට්ටේ මොකුත් නෑ ලු දියවෙලා.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    Pissuda hutto forces wala e wage wada karana manasika leddu naha. Gahanawa, duwawanawa, bada gawanawa oya wage punishment thama denne
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් ඒක ෆෝසස් වල නෑ බන්. දැන් බයියො ටොයියො කියල උන් නම් ඒ ට්‍රේනින් එක අරන් ඉන්නෙ. උන් බොගවලෙ කිමිදිලා යට අඩියත් අල්ලල එයි ඕනනම්

    :lol::lol::rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගිහින්ම බලපන්. එහෙම මානසික ලෙඩ්ඩු නෑ. හැබැයි දරුණු පනිෂ්මන්ට් ගොඩක් තියනවා.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Pissuda hutto forces wala e wage wada karana manasika leddu naha. Gahanawa, duwawanawa, bada gawanawa oya wage punishment thama denne

    ඉස්සර දුන්නා බං එක සිරාවටම මිනිස්සුන්ගේ අප්පිරියාව කියන දේ නැති කරන්න දුන්න දඩුවම් මම ඇහ් වේ තාම ඒවගේ දඩුවම් දෙනවද කියලා පුතී :no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගිහින්ම බලපන්. එහෙම මානසික ලෙඩ්ඩු නෑ. හැබැයි දරුණු පනිෂ්මන්ට් ගොඩක් තියනවා.

    දරුණු පනිෂමන්ට් තියනවා දැනුත් එත් ඉස්සර ට්‍රෙිනින් වලදි අර දඩුවම්ත් තිබුණා බං හැමොටම සෙට් වෙන්නේ නෑ ට්‍රෙනින් කරන උන් දරැණු උන්නම සෙට් වෙනවා ඉස්සර හමුදාවට කෙල්ලෝ යවන්න කැමතිනෑ එහෙම කෙල්ලෝ බදින්න කොල්ලෝ කැමතිත් නෑ දැන් කොහොමද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Ekai mekei sambande mokakda?

    ඈ පුතී ඔච්චර අප්පිරියාවත් තියාන කොමැයි ලෙඩ්ඩු බලන්නේ අඩුම ගානේ පැරලයිස් වෙච්ච ලෙඩක් ලගවත් දවසක් ඉදලා නැද්ද පුතී
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඈ පුතී ඔච්චර අප්පිරියාවත් තියාන කොමැයි ලෙඩ්ඩු බලන්නේ අඩුම ගානේ පැරලයිස් වෙච්ච ලෙඩක් ලගවත් දවසක් ඉදලා නැද්ද පුතී

    pissuda ban? paralize leddu gawa pampus dala thiyenne. anika laga inna eka owwaa as karanawaa. e nathath atto inawa as karanna.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    pissuda ban? paralize leddu gawa pampus dala thiyenne. anika laga inna eka owwaa as karanawaa. e nathath atto inawa as karanna.

    උබට කියලා වැඩක් නෑ පුතී:lol::lol::lol: මට බෑ ඇමසියා වගේ උබේ කරේ එල්ලිගෙන යන්න:lol::lol: උබ හරි :lol::lol:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පිස්සුද බන්. දැන් ඒ වගේ සීන් ට්‍රේනින් වල නෑ.........අනික අට පාස් උන් ගන්නෙත් නෑ...........බඩගාන........දනිස්වලින් අවිද්දන.......වැලි පොළොවේ වැලමිටි දෙක තියාන කල්පනා පොසිෂන් එකේ ඉන්න සීන්........තියෙනවා........ඒවා නැතුව ආතල් එකකුත් නෑ ට්‍රේනින් වල......