෴මට මාර දුකයි ඕයි෴

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
෴මට මාර දුකයි ඕයි෴

෴මට මාර දුකයි ඕයි෴
කැබිනට් එක 50 තිබුනු එක 28 කට බස්සනකොට 50ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් කිව්වට වැඩිය 28 කැබිනට් එක වැඩියි කියල මාර දුකින් ඔයි
චන්දෙට විතරක් 150ට අඩු කරපු 157 පැට්‍රොල් 117ට අඩු වෙනකොට 157ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් "කිව්වට වැඩිය පැට්‍රොල් වැඩියි කියල මාර දුකින් ඔයි"
තමුන්ම ගහ ගත්ත ,තමුන්ම ගස් බැදගත්ත ,එලිපිට වෙඩි තියගෙන අමතක වෙච්ච උන් තෙවරප්පෙරුම දන ගස්සල ගහපු එකට පක්ශෙ නොබල උසාවි ගෙනියනකොට උපරිම දඩුවම් දෙන්ඩ කියල මාර දුකින් ඔයි
සරත් ෆොන්සෙකා , අගවිනිසුරුතුමියට කරපු දෙවල් වලට කමක් නැ කියපු උන් මහින්දගෙ ගෙදර පොලිස්සියෙන් සොදිසි කරාට දෙශපාලනික පලිගැනිම් කියල මාර දුකින් ඔයි
සුදු වැන් වලින් මාද්යවෙදියො අතුරු දහන් වෙන කොට සිරසට ගිනිතියනකොට පත්තර කන්තොරු වලට ගිනි තියනකොට , අයි ටි එන් ,රුපවහිනි අව භවිතයට ගන්නකොට කමක් නැ කියපු උන් අයි ටි එන් ,රුපවාහිනි සිරස තුනම දැන් රජයට අදිනව මාදය නිදහසක් නැ කියල හරි දුකින් ඔයි
දෙශපාලනෙ ගැන කතා කරල වැඩක් නැ ,හොරා කැවට යුද්දෙ දිනුවනෙ කියල , දෙශපලනෙ හැටි ඔහොමයි කියල කතාකර්න්ඩවත් හයියක් තිබුනෙ නැති නිර්වින්දනය කරල හිටපු උන් දෙශපලකයො ගැන මාර උනන්දුවෙන් ,කියන දෙ වචනයක් නැර එ විදිහටම කරාද කියල මාර විමසිල්ලෙන් ඔයි , දින 100 වැඩෙ දවසක් පරක්කු උනත් බනිනව ඔයි
මාර දුකයි ඔයි මට ලැම්බොගිනියක් දියන් මුන් එක්ක රේස් පදින්ඩ
උපුටනයකි...
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේක කියවන බත්බැලයන්ගේ මූනූ පු* වෙන හැටි මතක් වෙනකොට මට දුකයි ඕයි. :(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    10897853_707116839409552_7917837035560820345_n.jpg