෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    වයිෆ්ලත් එක්ක බං. අතරින් පතර දිල්ශාන්, මාලිංගා එහෙම බඩුවක් ගහනවා ඇති. :cool::lol:

    චිකේ උබේ කැත මෙව්වා එක :frown: ඒ අහවල් වැඩේ නෙවේ යකෝ මේ ක්‍රිකට් රාජකාරිය ඕන් :oo::oo:

    අපෝ චොර බන් වැඩක් නෑ එහෙනං :nerd::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගප්ටිල් වෙනුවට වෙන එකෙක් දාන්න තිබ්බා. ඌ අර දෙසිය ගාන ගැහුවා තමයි හැබැයි ඌට වඩා කොන්ෆිඩන්ට් ටැලන්ටඩ් උන් හිටියා

    thiri ;);):lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    SL team new player
    10408144_859520257428934_5906195611024756233_n.jpg

    ඊයා. වතුර බේසමක් එක්ක දෙකේ දෙකේ පොලු කෑල්ලක් අරන් වරෙන් මේකප් ටික ගලෝලා දාන්න. :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නව ක්‍රිකට් අතුරු කමිටු සබාපති ලෙස සිදත් වෙත්තමුනි මහතා පත්කරනු ඇති බව ක්‍රිකට් ආයතන ආරන්චි මාර්ග පවසයි :yes::yes:

    අපේ ක්‍රිකට් අනාගතේ නම් හොදයි මේ වගේ අයව පත් කරන එක අරවින්දයා දාගන්න පුලුවන් උනා නම් හොදයි :yes::yes:

    තට්ටයා it's Ok Baby දැන් පලයන් :lol::lol:
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලීමන්ව ගන්න ට්‍රයි එකක් දැම්මනම් පට්ට බං. :cool::cool:

    ලීමන් හොදයි කියන්න අමාරුයි බන් උගේ කෝචින් හොද නිසාම නෙමේ නේ දින්නේ එහෙනම් පොන්ටියා තමා ගන්නම ඕන ලීමන්ට වඩා පොන්ටින් තමා නියම බැටා ක්ලාක් ව හැදුවේ පොන්ටියා බන් අනික ඔසී උන්ට උන්ගේ ඇකඩමිය තියනකම් බර ගානක් ඉන්නවා බෝලස් ලා ස්ටාක් වගේ :yes::yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පත්තුව බන්ගලි දේසේට දාල හතුරව ගනී ද දන් නෑ එහෙම කරන කට්ටිය ඉන්නේ රෝයි එහෙමත් හොදයි ලු මොකාව ගනීද දන්නේ නෑ නිව්සීලන්ඩ් ගැරී කර්ස්ටන් කෝච් නේ :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හෝප් ෆෝ ද බෙස්ට් මචෝ. :cool::cool:
    :):dull::dull::nerd::nerd::eek::eek::cool:
    සේරටම කලින් කෝච් නම් එලවන්න වෙනවාමයි :growl::growl:
    :yes::yes:
    ලීමන්ව ගන්න ට්‍රයි එකක් දැම්මනම් පට්ට බං. :cool::cool:

    උබේ සිරස මොකක හරි මාට්ටු වෙලා කැලතුනාද?:confused:
    ඌ ගන්න අපිට ඉතින් මෙල්බොර්න් හන්දියේ දෙකෙ දෙකෙ සුදු රෙද්දක් දාන් හිගා කන්න වෙයි කල්ප ගානක් ඩොලර් සල්ලි එක්කහු කරන්න මචන් නිශාන්ත මාමි සල්ලි ඉතුරු කරපු කන්දරාවෙ හැටියට!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පත්තුව බන්ගලි දේසේට දාල හතුරව ගනී ද දන් නෑ එහෙම කරන කට්ටිය ඉන්නේ රෝයි එහෙමත් හොදයි ලු මොකාව ගනීද දන්නේ නෑ නිව්සීලන්ඩ් ගැරී කර්ස්ටන් කෝච් නේ :yes::yes:

    ඇයි හෙසන් ගෙ කාලෙ ඉවරද?:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :):dull::dull::nerd::nerd::eek::eek::cool:

    :yes::yes:

    උබේ සිරස මොකක හරි මාට්ටු වෙලා කැලතුනාද?:confused:
    ඌ ගන්න අපිට ඉතින් මෙල්බොර්න් හන්දියේ දෙකෙ දෙකෙ සුදු රෙද්දක් දාන් හිගා කන්න වෙයි කල්ප ගානක් ඩොලර් සල්ලි එක්කහු කරන්න මචන් නිශාන්ත මාමි සල්ලි ඉතුරු කරපු කන්දරාවෙ හැටියට!

    ඒක ඇත්ත බං. අර කැලයක් මැද්දේ ග්‍රවුන්ඩ් එකක් අටෝලා නය වෙලා ගසා කාලා ගූ හැලියක් දැන් තියෙන්නේ. කොහෙද අපේ මහ එකාටත් ඕනේ උනානේ ලෝකේ ලොකුම ලබ්බ හදන්න හම්බන්තොට. වල්ර්ඩ් කප් එකකුත් දිනලා තවම හිඟන ක්‍රිකට් බෝර්ඩ් එකක් තියෙන එකම රට අපේ රටද කොහෙද බං. :growl::growl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :):dull::dull::nerd::nerd::eek::eek::cool:

    :yes::yes:

    උබේ සිරස මොකක හරි මාට්ටු වෙලා කැලතුනාද?:confused:
    ඌ ගන්න අපිට ඉතින් මෙල්බොර්න් හන්දියේ දෙකෙ දෙකෙ සුදු රෙද්දක් දාන් හිගා කන්න වෙයි කල්ප ගානක් ඩොලර් සල්ලි එක්කහු කරන්න මචන් නිශාන්ත මාමි සල්ලි ඉතුරු කරපු කන්දරාවෙ හැටියට!

    පොන්ටියා ගන්න පුලුවන් අනික පොන්ටියා තමා හරියන්නේ අපේ කට්ටියව නලවලා හරියන් නෑ හරියට හදලා ගනියි ඔකා හෙන තගා ලු
    :yes::yes: