වයිෆ්ලත් එක්ක බං. අතරින් පතර දිල්ශාන්, මාලිංගා එහෙම බඩුවක් ගහනවා ඇති.![]()

වයිෆ්ලත් එක්ක බං. අතරින් පතර දිල්ශාන්, මාලිංගා එහෙම බඩුවක් ගහනවා ඇති.![]()

වයිෆ්ලත් එක්ක බං. අතරින් පතර දිල්ශාන්, මාලිංගා එහෙම බඩුවක් ගහනවා ඇති.![]()
ඒ අහවල් වැඩේ නෙවේ යකෝ මේ ක්රිකට් රාජකාරිය ඕන් 

ගප්ටිල් වෙනුවට වෙන එකෙක් දාන්න තිබ්බා. ඌ අර දෙසිය ගාන ගැහුවා තමයි හැබැයි ඌට වඩා කොන්ෆිඩන්ට් ටැලන්ටඩ් උන් හිටියා

චිකේ උබේ කැත මෙව්වා එකඒ අහවල් වැඩේ නෙවේ යකෝ මේ ක්රිකට් රාජකාරිය ඕන්
අපෝ චොර බන් වැඩක් නෑ එහෙනං![]()

SL team new player
![]()

අඩේ මූ තාම ක්රිකට් ගහනවා නේද? එතකොට කොහොමෙයි මේ රාජකාරිය කොරන්නේ?![]()

සේරටම කලින් කෝච් නම් එලවන්න වෙනවාමයි

නිශාන්තයා ගිය ගමන් ඌත් නිකන්ම ගෙදර තමයි. අතේ සපත්තුවා.![]()

කන්ට්රැක්ට් එකට කලින් යවන්න ගියොත් ගානක් ගෙවන්න වෙනවා නේද![]()

සේරටම කලින් කෝච් නම් එලවන්න වෙනවාමයි

ලීමන්ව ගන්න ට්රයි එකක් දැම්මනම් පට්ට බං.![]()

හෝප් ෆෝ ද බෙස්ට් මචෝ.![]()

සේරටම කලින් කෝච් නම් එලවන්න වෙනවාමයි

ලීමන්ව ගන්න ට්රයි එකක් දැම්මනම් පට්ට බං.![]()

පත්තුව බන්ගලි දේසේට දාල හතුරව ගනී ද දන් නෑ එහෙම කරන කට්ටිය ඉන්නේ රෝයි එහෙමත් හොදයි ලු මොකාව ගනීද දන්නේ නෑ නිව්සීලන්ඩ් ගැරී කර්ස්ටන් කෝච් නේ

උබේ සිරස මොකක හරි මාට්ටු වෙලා කැලතුනාද?
ඌ ගන්න අපිට ඉතින් මෙල්බොර්න් හන්දියේ දෙකෙ දෙකෙ සුදු රෙද්දක් දාන් හිගා කන්න වෙයි කල්ප ගානක් ඩොලර් සල්ලි එක්කහු කරන්න මචන් නිශාන්ත මාමි සල්ලි ඉතුරු කරපු කන්දරාවෙ හැටියට!