training day
100 girls or something
yes 100 girls. both correct.
training day
100 girls or something
බලන්නම් වෙලාවක. ෆිල්ම් 6ක් ද කොහේ තියෙනවා බං ඩවුන්ලෝඩ් කරපුවා බලපු නැති. බලන්න කම්මැලි මේ දවස් වල. හින්දියි ටැමිලුයි තමයි මං ආසම නැත්තේ.ඕක බලපං බං. සුප්පා. කථාව කියලා ව්ඇඩක් න්ඈ. ඕකෙ වතුර බින්දුවක් වැටෙනවා පෙන්වනවා නේද ගහන්න කලින්. ආයේ ග්අහලා ඉවර උනාමත් බින්දුවක් පෙන්වනවා නේද? ඒ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා. ඉංගිරිස් සබ් එක්ක බලාපං. පාඩු වෙන්නේ නෑ පැය දෙක බැලුවාට. බලපු හොඳම ටැඓල් ෆිල්ම්ස් වලින් එකක්.
හින්දි gangster film එක නං ලස්සනයි. ටීවී එකේ යද්දී අහම්බෙන් සෙට් වෙලා බැලුවා. ටැමිල් එකක් නං සම්පුර්නෙන් බලලා නෑ අවුරුදු 10කින් විතරබිරිඳව රේප් කරලා මරපු කෙනෙක්ව හොයා ගන්න බිරිඳට ගොඩක් ආදරෙන් හිටපු
ස්වාමියාට නීති නිලධාරියෙක් උදව් වෙනවා. නීතියෙන් වැරදි කරු කෙරුනත් කිසියම්
හේතුවක් මත වැරදි කරුව නිදහස් වෙනවා. නමුත් මේ ස්වාමියා වැරදිකරුව
අල්ලගෙන අපූරු ආකාරයේ දඬුවමක් දෙනවා හැමෝටම හොරෙන්
A Spanish movie, but a Oscar Win
වයසට ගිය ඉස්සර සොල්දාදුවෙක්, අසල්වැසි දරුවෙක්ට පාතාලවැඩ වලින් මිදිලා ජීවිතේ ජයගන්න හැටි කියලා දෙනවා

God must be crazyකොකා කෝලා බෝතලයක් දෙවියෝ කියල හිතන සෙට් එකක් ඉන්න එකක්

දූෂිත පොලිස් ලොක්කෙක්ගේ අතින් මාෆියා කල්ලියක වැඩ්ඩෙක් නොදැනුවත්ව
මැරුම් කාපු නිසා, ඒ පොලිස් ලොක්කට මාෆියා කල්ලියෙන් මැරුම් නොකා ඉන්න
නං මාෆියා කල්ලියට ලොකු ගානක් ගෙවන්න වෙනවා. ඒ මුදල් ගෙවන්න නියමිතව
තියෙන්නේ පොලිස්ලොක්කා යටතේ පුහුණුවෙන්න අලුතෙන් තරුණ පොලිස්
නිලධාරියෙක් බඳවා ගන්න දවසේ
මේවා නං ඉතින් ගොඩක් ලේසියි.![]()
ත්‍රෙඩ් එක වේලෙන නිසා මොනා හරි දාන්නත් එපැයි.![]()
ගොඩක් වයසක මහාචාර්යවරයෙක් හැඟීම් දැනීම් නැතිව වගේ හැසිරෙනවා පවුලේ අයත් එක්ක.
ඔහුට උපාධියක් පිරිනැමෙන දවසක ලේලියත් එක්ක එයා පොඩි කාලේ ජීවත් වුන නිවසට කාර්
එකක යනවා. එතනට ගියාම එයාගේ අතීතයේ ගොඩක් දේවල් ආයේ ආයේ මැවිලා පේනවා.
ආපහු එද්දී තව කට්ටියකුත් කාර් එකේම එනවා මගින් බහින්න. එද්දී එයාලත් එක්ක කතා කර කර
එන්නේ. එන ගමන් මහාචාර්යවරයාගේ අම්මා බලන්නත් මහාචාර්යවරයා යනවා. මේ මහාචාර්යවරයාට
අමුතු අමුතු හීනත් පේනවා.
ගොඩක් පරණ ෆිල්ම් එකක් කළු සුදු
One of the greatest films of one of the greatest film directors.


ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුන තවත් එක චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබේ අතට පත් කරන්නයි මාගේ මේ සුදානම ඔස්කාර් සම්මානය 1 සහනිර්දේශයන් 5 සහ ගෝල්ඩන් ගොල්බ් නිර්දේශයන් 7 ලබන්න සමත්කමක් දැක්වූ මෙය 1976 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම කතාවට හිමි සම්මානය ලබා ගත්තා එමෙන්ම imdb අඩවියේ ඉහළතම අගයක් වූ 8.1 විශිෂ්ට අගයක් දිනා ගැනීමට මෙය සමත් වුනා John Wojtowicz නම් පුද්ගලයා විසින් සත්‍ය වශයෙන් ම 1972 සිදු කල බැංකු මංකොල්ලය මෙහි කතාවට යොදා ගත් බව පැවසෙනවා කතාව ගැන බොහොම කෙටියෙන්
කියනවා නම් ප්‍රධාන චරිතය දෙක වෙච්ච ජෝන් (Al Pacino) සහ සනි (John Cazale) ජනාකීර්ණ නිව්යෝර්ක් නගරයේ බැංකු ශාකාවකට සාමානය ලෙස ඇතුළු වෙනවා මොහුන් දෙදෙනාගේම බලාපොරොත්තුව වන්නේ ලෝකේ ඉන්න හැම හොරෙක් වාගේම බඩු ටික අරන් මරු වෙන්නම තමා සල්ලි ටිකත් මේ දෙන්නා කොහොම හරි එකතුකරන ගමන් හදිසියෙම දුරකනයට ඇමතුමක් එනවා. ඇමතුමෙන් පස්සේ ..... ඔගොල්ලොම බලන්න යාළුවානේ මේ සාමානය හොරු දෙන්නාට ,මොකක් වෙයිද ,සාමානය බැංකු කොල්ලයක් කොහොමද මේ දෙන්නාවම ජනමාධ්‍ය වීරයෝ කරන්නේ හරියට අපේ රටේ කොණ්ඩයාව වීරයෙක් කරා වගේ ඒ වගේම මේ දෙන්නාටම පණපිටින් එන්න පුළුවන් වෙයිද මේ කතාවේ සැඟවුන අරුත මොකක්ද කියන එක බුද්ධිමත් විදියට, වෙනස් විදියට කල්පනා
කරන හැකියාවක් තියෙන ඔබට බාරයි. ඔබත් එහෙම කෙනෙක් නම් බාගෙන බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඔන මට මේ ලස්සන චිත්‍රපටිය ගැන පැවසූ . යාලුවෝ ටික මේ පුංච් මහන්සිය වෙනුවෙන් පොඩ් අදහසකුත් පලකරගෙන යනවා නම් අපේ zoom .lk වෙබ් අඩවියේ උපසිරස කරන අනෙක් යාලුවන්ටත් දිරිගැන්වීමක් වෙයි කියලා මම සිතනවා.
ela machnසොහොන;19271058 said:මචාන්ලා මායි යාළුවෙකුයි කරපු වැඩක් ආසා උන් ගිහිල්ලා කොමන්ට් එකක් එහෙම දාලා ෆිල්ම් එක අරගන්න
zoom එකෙන් ගන්න පුළුවන්
![]()
Dog Day Afternoon (1975)
කාලෙකින් මුකුත් දැම්මෙත් නැනේ. ඔන්න මගෙන් අලුත් එකක්අද නැද්ද??
secret in their eyes
correct![]()