෴♥Elakiri Comic Battle Arena ♥෴

Who Will WIN!!!

  • Hulk

    Votes: 18 90.0%
  • Doomsday

    Votes: 2 10.0%

  • Total voters
    20
  • Poll closed .

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    ela ela :cool:
    මොකද කියන්නේ professor xavier ව දැම්මොත් DC එකෙන් කාවද දාන්නේ මොලෙන් දෙන්නේ ගේම එන එකාව පාලනය කරල ආතල් අරන් ඇටැක් කරන්නේ:lol::lol:
    1888311-professorx.jpg

    ;) :cool: :cool:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ela ela :cool:
    මොකද කියන්නේ professor xavier ව දැම්මොත් DC එකෙන් කාවද දාන්නේ මොලෙන් දෙන්නේ ගේම එන එකාව පාලනය කරල ආතල් අරන් ඇටැක් කරන්නේ:lol::lol:
    1888311-professorx.jpg

    This is fun..

    එල. එල.. හ්ම්ම්ම්..
    දිනන්න නෙවෙයි.. Draw වෙන්න දාන්නම් කෙනෙක්..
    how about..... Martian Manhunter :cool:

    200_s.gif

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ela ela :cool:
    මොකද කියන්නේ professor xavier ව දැම්මොත් DC එකෙන් කාවද දාන්නේ මොලෙන් දෙන්නේ ගේම එන එකාව පාලනය කරල ආතල් අරන් ඇටැක් කරන්නේ:lol::lol:
    1888311-professorx.jpg

    මෙන්න එහෙනම් පිලිගන්න martian manhunter
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම දානකොට උඹ දාලනේ
    මට manchester Black දාන්නත් හිතුනා. Professor x ට මන් කැමති නිසා. MM දැම්මේ.. අනික උට super power 50 ක් ද කොහෙද තියෙනවා.. :shocked:

    අඩේ... මන් දෙන්නටම ආසයි.. බට් groot ට වැඩිය ආසයි.. :cool:
    its-a-terrible-idea-for-warner-bros-to-release-batman-vs-superman-the-same-weekend-as-captain-america-3.jpg

    captain america

    බැටාට ෆේස් කරන්න නම් කැප්ටන් ව තමයි දාන්න වෙන්නේ සම සමව ගේම යයි:eek:
    හ්ම්ම්ම්. Not Bad ;)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේක අසාධාරණයි .මාර්වල් එකෙන් වීරයෙක් දානවා නම් ඩිසි එකෙනුත් වීරයෙක් දාන්න ඕනේ .

    DC වල ඉන්න සෙට් එකෙන් strength rank වලින් උඩින්ම ඉන්නේ Superman. ඊට පස්සේ doomsday. Superman දැම්මා නම් Yellow Sun එකක් යට Hulk ට සුපර් මෑන් ව පරද්දන්න බැරි වෙයි :oo:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කාලය හරහා යන්න පුලුවන් නම් මචං කොහොමද මාර්වල් සුපර් විල්ලන් කෙනෙක් වෙන thanos ව දැම්මොත් මැන්ස් ලඟ තියෙනවා infinity stones ටික
    does-thanos-already-have-an-infinity-stone-405283.gif

    Even Joker can Defeat Thanos :lol::lol:

    DC Rulz :nerd::nerd:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ela ela :cool:
    මොකද කියන්නේ professor xavier ව දැම්මොත් DC එකෙන් කාවද දාන්නේ මොලෙන් දෙන්නේ ගේම එන එකාව පාලනය කරල ආතල් අරන් ඇටැක් කරන්නේ:lol::lol:
    1888311-professorx.jpg

    Martian Manhunter :nerd:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    its-a-terrible-idea-for-warner-bros-to-release-batman-vs-superman-the-same-weekend-as-captain-america-3.jpg

    captain america

    බැටාට ෆේස් කරන්න නම් කැප්ටන් ව තමයි දාන්න වෙන්නේ සම සමව ගේම යයි:eek:

    Melee Attack නම් Captain
    Tech Attack නම් Iron man

    දෙන්නම ආවත් කමක් නෑ Threesome කරලා බැට් මෑන් දෙන්නටම දෙනවා ශොට් එක ;);)