|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දඹුල්ලේ නේද තියෙන්නේ පලවෙනි එක? වහිනවා ඇති බුරිය උල් වෙන්න

    I am controlling the weather.If I say it no one will believe it.doesnt matter
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    I am controlling the weather.If I say it no one will believe it.doesnt matter

    අනේ මචං හෙට වහින්න එපා කියල කියපන්කො ගුඩු ගුඩු බායියට
    ප්ලීලීලීලීලීස්
    :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    heta TOM curran gahuwoth ape ewun sure okawa uda yawanawa. kabbo form karanna api hena dassai

    ටොම් කරන් කබ්බෙක් නම් නෙමෙයි..
    ඌ පට්ට ස්පෙල් එකක් දාලා ටයිට් මැච් එකක් දිනවනවා ඔසී එක්ක ඔසී වලදිම..

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ටොම් කරන් කබ්බෙක් නම් නෙමෙයි..
    ඌ පට්ට ස්පෙල් එකක් දාලා ටයිට් මැච් එකක් දිනවනවා ඔසී එක්ක ඔසී වලදිම..

    මු වගේම තමයි මුගේ මල්ලි Sam Curran.
    ඉන්දියා සිරිස් එකේ මැච් දෙකක් දින්නේ ඌ හින්දමයි..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මු වගේම තමයි මුගේ මල්ලි Sam Curran.
    ඉන්දියා සිරිස් එකේ මැච් දෙකක් දින්නේ ඌ හින්දමයි..

    මුන් සිම්බාබ්වෙ උන්, තාත්තා සිම්බාබ්වෙට සෙල්ලම් කරා..
    කෙවින් කරන් මට මතක විදියට.. එංගලන්තෙ තමයි සිම්බාබ්වෙ ක්‍රිකට් කෑවෙ
    රොබට් මුගාබෙට පස්සෙ, උන්ට හිටපු සුපිරි ප්ලේයර්ස්ලා කවුන්ටි ගහන්න
    සිම්බාබ්වෙ දාලා ආවා, නීල් ජොන්සන්, මරේ ගුඩ්වින්, වගේ පට්ට ප්ලේයර්ස්ලා,
    ග්‍රැහැම් හික් උනත් සිම්බෙක්..
    උන් තමන්ගේ රටට ගැහුව නම් උන් අද සුපිරි ටීම් එකක්..

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    heta TOM curran gahuwoth ape ewun sure okawa uda yawanawa. kabbo form karanna api hena dassai

    ටොම් කරන් කබ්බෙක් නම් නෙමෙයි..
    ඌ පට්ට ස්පෙල් එකක් දාලා ටයිට් මැච් එකක් දිනවනවා ඔසී එක්ක ඔසී වලදිම..

    මු වගේම තමයි මුගේ මල්ලි Sam Curran.
    ඉන්දියා සිරිස් එකේ මැච් දෙකක් දින්නේ ඌ හින්දමයි..

    ටොම් කරන්ගේ කබ්බ හැකියාව මේ video එක බලපුවාම මනාව අවබෝද උනා. හෙට overcast condition එක්ක අපේ අය මුලින්ම පන්දුවට පහර දීලා ටොම් කරන් සෙල්ලම් කරොත් කබ්බගේ හැකියාව ඉතාම ලස්සනට බලාගන්න පුලුවන් වෙයි.

    :(:(:(
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ටොම් කරන්ගේ කබ්බ හැකියාව මේ video එක බලපුවාම මනාව අවබෝද උනා. හෙට overcast condition එක්ක අපේ අය මුලින්ම පන්දුවට පහර දීලා ටොම් කරන් සෙල්ලම් කරොත් කබ්බගේ හැකියාව ඉතාම ලස්සනට බලාගන්න පුලුවන් වෙයි.

    :(:(:(

    Swing wena pitch wala mun waddo ape pitch walata thawama kabbo ekai kiwwe
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    43598210_249562582415604_2198841140348715008_n.jpg