|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    #ThankyouHerath

    45704479_1915821818724468_8985922102720724992_n.jpg

    Ajanthayage abadha hondaida danne nea dan.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හතුරුසිංහ එක්ක බෑ කියා ශ්‍රී ලංකා පිළේ කළමණාකරු ඉල්ලා අස්වෙයි

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් එංගලන්ත - ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කළ බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.

    චරිත් සේනානායකගේ මෙම ඉල්ලා අස්වීමට පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් හේතුවී තිබෙනවා.

    ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ගේ පසුබෑම පුහුණුකරු චන්දික හතුරුසිංහ, තමන් වෙත පැටවීමට උත්සාහ දරන බවයි චරිත් සේනානායක මෙහිදී කියාසිටියේ. මේ අතර පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කි‍්‍රයාකලාපය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති බවද ඔහු සදහන් කළා.

    කසුන් කැලුම්- neth news
    :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙතන ඉන්න උබලා දන්න හිටපු ක්‍රීකට් ක්‍රීඩකයෝ ටික කියපල්ලා බලන්න :eek:

    අජන්ත
    පුෂ්පකුමාර
    සංගා
    මහේල
    කණ්ඩම්බි
    දුලිප් මෙන්ඩිස්

    මන් දන්නේ ඔය ටික :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    අජන්ත
    පුෂ්පකුමාර
    සංගා
    මහේල
    කණ්ඩම්බි
    දුලිප් මෙන්ඩිස්

    මන් දන්නේ ඔය ටික :dull:

    Dulip Mendis nemai bung ae Roy Dias
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අජන්ත
    පුෂ්පකුමාර
    සංගා
    මහේල
    කණ්ඩම්බි
    දුලිප් මෙන්ඩිස්

    මන් දන්නේ ඔය ටික :dull:

    කපුගෙදරව දැක්කේ නැද්ද :eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කපුගෙදරව දැක්කේ නැද්ද :eek:

    අම්මට සිරි කපුවද අර ඇතින් පේන්නේ හිටගෙන ඉන්නවා :oo:
    සංගා ගේ ඔලුවට වැහිලා ඉන්නේ කව්ද?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අම්මට සිරි කපුවද අර ඇතින් පේන්නේ හිටගෙන ඉන්නවා :oo:
    සංගා ගේ ඔලුවට වැහිලා ඉන්නේ කව්ද?

    :yes::yes:
    වැහිලා ඉන්න එකා හොයන්න බෑ..