#ThankyouHerath
![]()

aeththa kiyapan uba meka nemene netuwe
![]()
![]()




මෙතන ඉන්න උබලා දන්න හිටපු ක්රීකට් ක්රීඩකයෝ ටික කියපල්ලා බලන්න![]()


මෙතන ඉන්න උබලා දන්න හිටපු ක්රීකට් ක්රීඩකයෝ ටික කියපල්ලා බලන්න![]()

අජන්ත
පුෂ්පකුමාර
සංගා
මහේල
කණ්ඩම්බි
දුලිප් මෙන්ඩිස්
මන් දන්නේ ඔය ටික![]()
Dulip Mendis nemai bung ae Roy Dias

?ආ... නම පැටලුනා. රෝයි ඩයස් තමයි
පුෂ්පකුමාරට ඉස්සරහින් ඉන්නේ කව්ද?
Ke* pandithaya.mata penne beri ekek.Sports journalist + coach Paranavithana

අජන්ත
පුෂ්පකුමාර
සංගා
මහේල
කණ්ඩම්බි
දුලිප් මෙන්ඩිස්
මන් දන්නේ ඔය ටික![]()

කපුගෙදරව දැක්කේ නැද්ද![]()

අම්මට සිරි කපුවද අර ඇතින් පේන්නේ හිටගෙන ඉන්නවා
සංගා ගේ ඔලුවට වැහිලා ඉන්නේ කව්ද?

