|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරු කොහොම මොනවා කිව්වත් ගාල්ලෙ මැච් වල ටොස් එක 80%ක්වත් බලපෑම් කරනවා,
    ඒක ඉතිහාසෙන් හොදටම ඔප්පු වෙලා තියෙනවා,අපි ටොස් පැරදිලා මැච් එක දිනලා තියෙන්නේ
    ජීවිතේටම එකපාරයි ගාල්ලෙදි, ඒ මොනවා උනත් අපි හොදට සෙලම් කරේ නැහැ, විශේෂයෙන් බැටින් අපි
    කිසිම උනන්දුවකින් බැට් කරේ නැහැ, ශොට් සිලෙක්ශන් අන්තිමයි,ටෙස්ට් ඉනිමක් ගොඩනගන්නේ කොහොමද
    කියලා හැගීමක්වත් අපේ ගොඩක් බැට්මන්ලට නැහැ,අපි අවුට් වෙච්ච විදිය බැලුවම ගොඩක් ඒවා අපි පූජ කරපු විකට්,
    හතුරු වර්ල්ඩ්කප් එක නිසා අලුත් අය වන්ඩේ වලට ට්‍රයි කරන්නේ නැහැ කියලා තේරෙනවා,ඒත් ටෙස්ට් වලට අසේල දාන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්, ඉනිමක් ගොඩනගන්න පුළුවන් වගකීමක් තියෙන කෙනෙක් අසේල,
    මෙච්චර කාලෙකට අපිට ලංකාවෙ හරි ස්පින් ෆ්රෙන්ඩ්ලි විකට් වල ගහද්දි ටෙස්ට් වල රංගන ඉන්නවා කියලා හිතහදාගත්තා, අද ඉදන් ඒකත් නැහැ, අනාගතයක් කියලා ලොකුවට පේන්නෙත් නැහැ, අකිල ගැන ටෙස්ට් මට්ටමේ නම් ලොකු බලාපොරොත්තු තියන්න පුළුවන්ද කියලා සැකයි, ලෝකෙ වේරියේශන් තියෙන බෝලර්ස්ලා දිග කාලයක් සාර්ථක වෙනවා අඩුයි, මොයින් අලීට තියෙන්නේ ස්ටොක් බෝල් එකයි, ආමර් එකයි විතරයි, ඒත් ඌ එක ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝල් කරනවා, ඒක තමයි ටෙස්ට් ක්‍රිකට් කියන්නේ, එංගලන්තය විශිෂ්ට කන්ඩායමක්, ඒත් අපිට මීට වඩා හොදට කරන්න තිබුනා, හරිම දුකයි කණගාටුයි මේ වෙන දේවල් එක්ක රංගනගේ සමුගැනීමත් උනාම, අපිට හිනාවක් ගෙනාව, සතුටක් ගෙනාව එකම ක්‍රීඩාවත් මෙහෙම වලපල්ලට යද්දි දරාගන්න බැරි වේදනාවක් දැනෙන්නේ..
    45880208_10218524250396625_3508884441407684608_n.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    giphy.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    end of an era.:(:(:(

    haturuta mokak hari aulak thiynawa asela ekka apu dawase indala asela team eke na.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Ekath aththa ,Puluwan tharam ikmanatama Herawa amathaka karala danna hadanne :sorry:
    Lankawe Legendslagen test wala Mahelatai ,Muralitai withrai Honda ending ekak hambune
    Murali 800i khma hari gaththa ,Mayya gahapu last test match final eke openuth kalaa .
    Sangage last test series ekama Ashwinta boka wunane :baffled:

    Sanga ae series eke 1st match eka witarak gahuwnm hoda ending ekak gnna tibba. matakane galledi indiawa parada kale.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    තොපි හරියට වැහි නැටුම නැටුවානම් මෙහෙම වෙන්නෙ නෑ :angry::angry::baffled::rofl: