|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඒකත් කෑවා.. 😕 කොච්චර කෑවත් අපි අතඅරිනවාද මිත්‍රවරුනි? නෑ!
    ලැජ්ජා නැතුව අහන වැදගත්ම ප්රශ්නය තමයි
    "ඊලඟ එක කවදද බං පටන් ගන්නේ?" 😁
    අන්න ඒකයි අපි වෙනස්.
    අන්න ඒකයි අපිට ක්රිකට් පිස්සෝ කියන්නෙ.
    😁😁

    :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    ඔව් බං.. මම සීරීස් එක පටන්ගන්න කොටම දන්නවා..
    ගිය අවුරුද්දෙ තව ඕපනර් කෙනෙක් ගැහුවා එංගලංතෙ එකෙක් වරාය අධිකාරියට..
    මොන්ටි පනීසත් ගැහුවා බ්ලූම්ෆීල්ඩ් එකට..

    :shocked::sorry:
    duka thama ape ekkek wath me para England first class gehuwe ne neda :rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl::rofl: ubala den nae ne henrry eda idanma nae lol

    පහුගිය කාලෙ එන්න බැරි උනා බන් වැඩිය...ඇත්තටම කෝ ඒ නාකි හෙන්රියා:P..ඌ දැන් බැදලවත්ද ....???::rofl:

    henry horen balala tag ekak dala yanawa awith podak tag balapan hoya ganna puluwan henry wa fake eken comment danawa passe.:rofl::rofl::rofl:

    ඇයි ඌ ෆේක් වලින් එන්නේ...???ඌට ඔරිජිනල් එකෙන් එන්න බැරි තරමේ දෙයක් උනාද...?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    පහුගිය කාලෙ එන්න බැරි උනා බන් වැඩිය...ඇත්තටම කෝ ඒ නාකි හෙන්රියා:P..ඌ දැන් බැදලවත්ද ....???::rofl:



    ඇයි ඌ ෆේක් වලින් එන්නේ...???ඌට ඔරිජිනල් එකෙන් එන්න බැරි තරමේ දෙයක් උනාද...?


    henry ya self expose una car ekakak add ekak dala eka unata passe pora penna na.:P:P:rofl::rofl:
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    teen pussies, virgins,sexy doll like girls,dollars.this is the price you have to pay to get it back.still you dont have to pay nothing if I am the king of sri lanka.I need the crown.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.espncricinfo.com/series/...ri-lankans-tour-match-sri-lanka-in-nz-2018-19





    110 ට 9 ක් ගියා...
    මැතිව්ස් මේකේ ඉස්සර නොකරන දෙයක් කලා...
    අනිත් එන්ඩ් එකේ ඉන්න ලෝඅවර් ඕඩර් එකාට බෑ කියන එක තේරුම් අරන් , ඕවරේ පටන් ගන්නකොටම එක දලා මාරු උනේ නෑ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    110 ට 9 ක් ගියා...
    මැතිව්ස් මේකේ ඉස්සර නොකරන දෙයක් කලා...
    අනිත් එන්ඩ් එකේ ඉන්න ලෝඅවර් ඕඩර් එකාට බෑ කියන එක තේරුම් අරන් , ඕවරේ පටන් ගන්නකොටම එක දලා මාරු උනේ නෑ

    අපේ කට්ටිය නාන ගමන් ලස්සන පොටෝ එකක් දාල තිබ්බේ