අයෙමත් කියන්න තියෙන්නේ එකම දෙයයි..
ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා 6ක් ඕන..
දසුන්ගේ රෝල් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ..
ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා 6ක් ඕන..
දසුන්ගේ රෝල් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ..
ඔන්න ඔයාට වෛරස් හැදිලා... මැතිව්ස් එක්ක මේ ඔක්කොමලා විශ්රාම ගත්තුදෙන්... ජයසූරිය වගේ වෙන්න එපා![]()


ඔන්න ඔයාට වෛරස් හැදිලා... මැතිව්ස් එක්ක මේ ඔක්කොමලා විශ්රාම ගත්තුදෙන්... ජයසූරිය වගේ වෙන්න එපා![]()


චරිත් අසලංක ට චාන්ස් දුන්නේ නෑ..
india u 19 ekek nam oya kale wage weddi 200kuth gahala, average 50n uda 
Anna uh ko bnz??
Uhta kelewwa beda Slectorsla..uh dan pennawth na
dunna bn uuwa West Indies A tour ekak gassuwa, ara South Afrca Emreging series eka dunna, Bangladesh A tour ekak gassuwa, first class dunna performance madi, yanthan oya South Africa emerging eke witharak perform kala, first class match 29i average 26india u 19 ekek nam oya kale wage weddi 200kuth gahala, average 50n uda
![]()


ඔව් නිකන් අහසින් පාත්වෙලා නෙවේ හොඳට ගහන හින්ද දාල තියෙන්නේuu eeta kalin India A series 3k gahuwa bn, ee performance uda damme
ඒත් අවුරුදු දහ අටේ එකෙක්ව දාන්න තරං ඉන්දියාවට බැට්ස්මන්ලගේ හිඟයක් නෑනේ. ඒත් බය නැතුව දාල බැලුව. අයෙමත් කියන්න තියෙන්නේ එකම දෙයයි..
ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා 6ක් ඕන..
දසුන්ගේ රෝල් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ..
ප්ලේස් එක දෙන්න ඕනේ හින්දනේ විශ්රාම ගියේ උපරිම ෆෝම් එකේ ඉද්දි. ටීම් එකේ ඉන්න ගමන් ප්ලේස් එක දෙන්නේ කොහොමද එහෙනං බැටීන් ඕඩර් එකේ පහලට යන්න වෙනවා, එතකොට පහල ඉන්න උන් කොහෙද ගහන්නේ. ඒත් වෙන අලුත් එකෙක්ට ගහන්න තියෙන තැනනෙ නැතිවෙන්නේ.
එච්චර ඕනේ නෑ දැන් උන් දෙන්න ගිහින් අවුරුදු තුනක් වෙනවා ගහන එකෙක්ට දැන් කැමති තැනකින් ඇවිත් ගහන්න පුළුවන් නෙ කෝ ඒ ගහන්නෙත් නෑ නෙ. තරංග දැන් කවද ඉඳන්ද ඕපන් එන්නේ කෝ ඒත් ගහන්නේ නෑනේ. ගහන එකා කොතනින් ඇවිත් හරි ගහනවා බැරි එකාට මෙන්න ගහපන් කියල ටීම් එකේ ප්ලේස් එක බන්දේසියක තියල දුන්නත් බෑ එච්චරයි මට නං පේන්නේ.
oke athath kathawa un denna yatin gahnan kamathi nathi una goadk kaleka indala un denna yatin gahnna ba kiuwe stats aul yana nissa unge habari un denna yatin gahuwanam ape team eka meta wada hadenawa eka katawath na kiyanna ba aduma gane sanga giyanam mahelata thawa aurudak wath gahnan thibba team eke hondama 3dena giyama aya goda emak na.
tharanga gaka katha karanna epa man eda indan kiyanna tharanga weak batsman kenek kiyana eka u team eke enne hari experience senior kenek nathi nissa opening batsman kenek nathi nissa hari team eke experience eka thiyana batsman kenek one nissa tharanga team eke inne.
) gahapu eka , eth establish une kholi witharai.
ඔව් නිකන් අහසින් පාත්වෙලා නෙවේ හොඳට ගහන හින්ද දාල තියෙන්නේඒත් අවුරුදු දහ අටේ එකෙක්ව දාන්න තරං ඉන්දියාවට බැට්ස්මන්ලගේ හිඟයක් නෑනේ. ඒත් බය නැතුව දාල බැලුව.
අපේ ටීම් එකට අලුතින් ඉඩක් ආව ගමන් එන්නේ කෞෂාල් සිල්වා එහෙම. මේ සිරිස් එකෙත් ඉනන්වද කොහෙද ඕං
120-125kmph balling karana untai, kabba spinners latai palanna witharai ape kabbonta puluwan..... ex- Lankan Gayle Dasun Shanaka lol 
scene eka thiyenne bn u19 gahana hama ekama international galapenne na, man okata hondama example eka kiyannama, 2007 world cup ekedi India u19 team eke Kholita wada waddo hitiya, Tanmay Srivastawa, Saurabh Tiwary(ara Mumbai Indians/ RCB) gahapu eka , eth establish une kholi witharai.
2012 u19 world cup eka indiawata geddi hamoma kiwwe, mu next kholi, next shewag kiyala, muta thama Delhi team eke permenant place ekakuth na(habai me dawas wala nam innawa)
oya wage indian u19 team eke keeyak innadda? eth hama ekatama establish wenne na...... ungen honda eka thoranna, filter wela enna lankawe honda First class structure ekak na, ehema una nam oita wada honda un lankawen enawa bn![]()
Team eke aluthen playersla hadanne inna ewun nemei bnz selection commitee eka..
Therum ganin..sangai mahelai mona karannada??
Selection commitee ekai aluth ewun haduwe natthei and hadpu ewunta settle wenna dunen natthei..
Dan balapan example..
Suranga Lakmal, ko ?
Uhta hadebna thiya 11 gahanneth na..
Balapan Asela.. ko?? Uh team eketh na..
Dan mata kiyapan cricket kawe mahelala sangalada selectorslada??
Balapan Mathews last series eke highest scorer..
(Habai captainship anthimai)
Uhwa kapuwa..
Balapan Malinga awurudu 1 1/2 k eliye..
Kageda waraddda??
Kohomada bnz ehema karanne??
Undenna runs wala iddi kohoamda vnz place replace karanne??
Onema team ekakata aluth replace ekak enne a gahana position eka vacant unama.. a kiyanne kholi awe undia wala Ganguly, wage ewun fail unama...
Itin ape one down and two down almost 1 decade settle..ethakota hadanna one anith thanwala ewun..
A than walata hadanna one ewun thaami haduwe Thirimanna, Chandimal la...un settle una a unata selection commitee eka unta settl wenna dunne na...
Okai attha..nathuwa mahelatai sangatai banala wadak na..
Un inna kale 2007 indalam 2014 wenakanma hama world cup ekakma final awill pennuwa thawa monada??