|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අයෙමත් කියන්න තියෙන්නේ එකම දෙයයි..
    ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා 6ක් ඕන..
    දසුන්ගේ රෝල් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔන්න ඔයාට වෛරස් හැදිලා... මැතිව්ස් එක්ක මේ ඔක්කොමලා විශ්‍රාම ගත්තුදෙන්... ජයසූරිය වගේ වෙන්න එපා :sorry::sorry:
    :lol::lol:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔන්න ඔයාට වෛරස් හැදිලා... මැතිව්ස් එක්ක මේ ඔක්කොමලා විශ්‍රාම ගත්තුදෙන්... ජයසූරිය වගේ වෙන්න එපා :sorry::sorry:

    Mona virus da vnz.
    Balapan 21 overs 91/5 ape ewun overs 30k gahuwkth loku deyak mehema yankota..:lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    චරිත් අසලංක ට චාන්ස් දුන්නේ නෑ..

    dunna bn uuwa West Indies A tour ekak gassuwa, ara South Afrca Emreging series eka dunna, Bangladesh A tour ekak gassuwa, first class dunna performance madi, yanthan oya South Africa emerging eke witharak perform kala, first class match 29i average 26 :no: india u 19 ekek nam oya kale wage weddi 200kuth gahala, average 50n uda :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Anna uh ko bnz??
    Uhta kelewwa beda Slectorsla..uh dan pennawth na

    ඔය මැතිව්ස්ලා ආබාධ වෙවී තියාගත්තේ චන්දිමාල්ට බින්දු මාල් කියද්දි අසලංකලාට වෙන්නේ ඉන්දික සෙඅරම් ලට වෙන දේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dunna bn uuwa West Indies A tour ekak gassuwa, ara South Afrca Emreging series eka dunna, Bangladesh A tour ekak gassuwa, first class dunna performance madi, yanthan oya South Africa emerging eke witharak perform kala, first class match 29i average 26 :no: india u 19 ekek nam oya kale wage weddi 200kuth gahala, average 50n uda :nerd:

    :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: uu eeta kalin India A series 3k gahuwa bn, ee performance uda damme
    ඔව් නිකන් අහසින් පාත්වෙලා නෙවේ හොඳට ගහන හින්ද දාල තියෙන්නේ :yes: ඒත් අවුරුදු දහ අටේ එකෙක්ව දාන්න තරං ඉන්දියාවට බැට්ස්මන්ලගේ හිඟයක් නෑනේ. ඒත් බය නැතුව දාල බැලුව.

    අපේ ටීම් එකට අලුතින් ඉඩක් ආව ගමන් එන්නේ කෞෂාල් සිල්වා එහෙම. මේ සිරිස් එකෙත් ඉනන්වද කොහෙද ඕං
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අයෙමත් කියන්න තියෙන්නේ එකම දෙයයි..
    ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා 6ක් ඕන..
    දසුන්ගේ රෝල් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ..

    ස්පෙෂලිස්ට් බැට්ස්මන්ලා කියලා චන්දිලා වගේ බැටිනුයි බෝලුයි දෙකම බැරි එවුන් බන් ඉන්නෙ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ප්ලේස් එක දෙන්න ඕනේ හින්දනේ විශ්‍රාම ගියේ උපරිම ෆෝම් එකේ ඉද්දි. ටීම් එකේ ඉන්න ගමන් ප්ලේස් එක දෙන්නේ කොහොමද එහෙනං බැටීන් ඕඩර් එකේ පහලට යන්න වෙනවා, එතකොට පහල ඉන්න උන් කොහෙද ගහන්නේ. ඒත් වෙන අලුත් එකෙක්ට ගහන්න තියෙන තැනනෙ නැතිවෙන්නේ.

    එච්චර ඕනේ නෑ දැන් උන් දෙන්න ගිහින් අවුරුදු තුනක් වෙනවා ගහන එකෙක්ට දැන් කැමති තැනකින් ඇවිත් ගහන්න පුළුවන් නෙ කෝ ඒ ගහන්නෙත් නෑ නෙ. තරංග දැන් කවද ඉඳන්ද ඕපන් එන්නේ කෝ ඒත් ගහන්නේ නෑනේ. ගහන එකා කොතනින් ඇවිත් හරි ගහනවා බැරි එකාට මෙන්න ගහපන් කියල ටීම් එකේ ප්ලේස් එක බන්දේසියක තියල දුන්නත් බෑ එච්චරයි මට නං පේන්නේ.

    oke athath kathawa un denna yatin gahnan kamathi nathi una goadk kaleka indala un denna yatin gahnna ba kiuwe stats aul yana nissa unge habari un denna yatin gahuwanam ape team eka meta wada hadenawa eka katawath na kiyanna ba aduma gane sanga giyanam mahelata thawa aurudak wath gahnan thibba team eke hondama 3dena giyama aya goda emak na.

    tharanga gaka katha karanna epa man eda indan kiyanna tharanga weak batsman kenek kiyana eka u team eke enne hari experience senior kenek nathi nissa opening batsman kenek nathi nissa hari team eke experience eka thiyana batsman kenek one nissa tharanga team eke inne.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    සංගා.මහේල ගියේ බෝර්ඩ් එකත් එක්ක අවුලක් තිබ්බා එකයි.
    අනික T20 WC එකට යද්දී උන් දෙන්න සමුගන්නවා කිව්වේ නෑ.
    එහෙම කතාවක් හැදුවේ බෝර්ඩ් එකෙන්.
    අනේ උන්ගේ වෙලාවට WC එක ගත්තා.
    ඉතින් උන් දෙන්නා බය නැතුව රිටයර් උනේ එකයි.
    දැන් දෝනි ෆෝරම් එකේ නැති උනත් ඌව කපන්නේ නැත්තේ ඌගේ වටිනාකම
    උන්ගේ බෝර්ඩ් වල උන් දන්න නිසයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    scene eka thiyenne bn u19 gahana hama ekama international galapenne na, man okata hondama example eka kiyannama, 2007 world cup ekedi India u19 team eke Kholita wada waddo hitiya, Tanmay Srivastawa, Saurabh Tiwary(ara Mumbai Indians/ RCB ;) ) gahapu eka , eth establish une kholi witharai.

    Unmukt Chand 2012 u19 world cup eka indiawata geddi hamoma kiwwe, mu next kholi, next shewag kiyala, muta thama Delhi team eke permenant place ekakuth na(habai me dawas wala nam innawa)

    oya wage indian u19 team eke keeyak innadda? eth hama ekatama establish wenne na...... ungen honda eka thoranna, filter wela enna lankawe honda First class structure ekak na, ehema una nam oita wada honda un lankawen enawa bn :(
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔව් නිකන් අහසින් පාත්වෙලා නෙවේ හොඳට ගහන හින්ද දාල තියෙන්නේ :yes: ඒත් අවුරුදු දහ අටේ එකෙක්ව දාන්න තරං ඉන්දියාවට බැට්ස්මන්ලගේ හිඟයක් නෑනේ. ඒත් බය නැතුව දාල බැලුව.

    අපේ ටීම් එකට අලුතින් ඉඩක් ආව ගමන් එන්නේ කෞෂාල් සිල්වා එහෙම. මේ සිරිස් එකෙත් ඉනන්වද කොහෙද ඕං

    :) 120-125kmph balling karana untai, kabba spinners latai palanna witharai ape kabbonta puluwan..... ex- Lankan Gayle Dasun Shanaka lol :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    scene eka thiyenne bn u19 gahana hama ekama international galapenne na, man okata hondama example eka kiyannama, 2007 world cup ekedi India u19 team eke Kholita wada waddo hitiya, Tanmay Srivastawa, Saurabh Tiwary(ara Mumbai Indians/ RCB ;) ) gahapu eka , eth establish une kholi witharai.

    2012 u19 world cup eka indiawata geddi hamoma kiwwe, mu next kholi, next shewag kiyala, muta thama Delhi team eke permenant place ekakuth na(habai me dawas wala nam innawa)

    oya wage indian u19 team eke keeyak innadda? eth hama ekatama establish wenne na...... ungen honda eka thoranna, filter wela enna lankawe honda First class structure ekak na, ehema una nam oita wada honda un lankawen enawa bn :(

    මං මුගේ interview කලින් ෂෙයාර් කරා.ෆෙර්ෆෝම් තිබ්බත් මු පට්ට අන්ලකි ඩයල් එකක්.
    පුළුවන් උනොත් හොයලා දාන්නම්.එකෙන්ම තමයි දැන් ගත්තේ ධාවන් කියන්නේ පට්ට ලකී ඩයල් එකක්.මුත් බලන ඉන්නේ ඒ වගේ මිරකල් එකක් එනකම්.මම හිතනවා මු international ගහයි කියලා..

    http://www.espncricinfo.com/story/_/id/21428318/varun-shetty-meets-unmukt-chand-trying-make-mark-domestic-cricket-again
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Team eke aluthen playersla hadanne inna ewun nemei bnz selection commitee eka..
    Therum ganin..sangai mahelai mona karannada??
    Selection commitee ekai aluth ewun haduwe natthei and hadpu ewunta settle wenna dunen natthei..

    Dan balapan example..
    Suranga Lakmal, ko ?
    Uhta hadebna thiya 11 gahanneth na..
    Balapan Asela.. ko?? Uh team eketh na..
    Dan mata kiyapan cricket kawe mahelala sangalada selectorslada??

    Balapan Mathews last series eke highest scorer..
    (Habai captainship anthimai)
    Uhwa kapuwa..
    Balapan Malinga awurudu 1 1/2 k eliye..
    Kageda waraddda??

    umbata man kiyana eke 100% therila na man kiyanne na un denna 100% wardi kiyala eth un denata uthukamk thibba oita da team eke anagathe hadanna deyak karanna dan nikana pathaka indala team eke inna eunta un denna banala wadak na.

    2015 indala ape team eke selection eka aul eka balapawa team ekata labbroy kara awa witharai team eke iwarai. ita wada sangata team eka selection ekata enna kiuwa ko u giyada mahelataht kiuwa u giye na ne unta aduma gane ekawath karanna thibba eth kare na.

    surnga lakmal nam ape aya test ekata thiya gaththa ODI walata wada test sure nissa ape ayata ENG eunta uta face karanna denne nathuwa thiya gaththa test ekata

    malingatai mathiews tai une selection eka wardi kiuwa maling kelinma rila sirita banna eken eliye thibbe sangatai mahelatai team eke selectors la wenna thibba ekata aradana kara eth un ba kiuwa.

    asela injured unata passe uge from eka nathi una anthimata thibba SL T20 ekeath u hariyata performance kare na eth uta kapilak thiynwa team eke athule ekath balapawa uwa ganne nathi wenna.

    Kohomada bnz ehema karanne??

    Undenna runs wala iddi kohoamda vnz place replace karanne??
    Onema team ekakata aluth replace ekak enne a gahana position eka vacant unama.. a kiyanne kholi awe undia wala Ganguly, wage ewun fail unama...

    Itin ape one down and two down almost 1 decade settle..ethakota hadanna one anith thanwala ewun..

    A than walata hadanna one ewun thaami haduwe Thirimanna, Chandimal la...un settle una a unata selection commitee eka unta settl wenna dunne na...

    Okai attha..nathuwa mahelatai sangatai banala wadak na..
    Un inna kale 2007 indalam 2014 wenakanma hama world cup ekakma final awill pennuwa thawa monada??

    lol bn koli ita kalin play kara india wata u IPL eke wada penuwata passe team ekata gatha kelinma ganguly yanna kalin indala uta 1 down dela baluwa eken thamai u hadune,

    thirimanna chandimal mula indala play kare 5-6 wage passe un 3-4 gahuwe mahelai sangai giyata passe selection ekata hari aya giyanam ohoma wenne na.