|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Dananjaya to Hales, OUT, gottim, Dickwella whips off the bails, and he knows straight away! They saend the decision upstairs but it's clear that Hales has just leaned too far forward, his back foot is outside the crease - and that's the first wicket for Sri Lanka!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    SRI LANKA ව දැන් ඉන්නි මොන දේකින්වත් වාසනාවක් ගෑවිලාවත් නැති කාලකණ්ණි යුගයක
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙන්ඩා පව් කියලත් යනවා තිරිමන්නට වෙච්ච දේ වුටත් වෙයි ද දන්නේ නැහැ ,ඔච්චර ප්‍රෙෂර් ගියොත්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්ඩා පව් කියලත් යනවා තිරිමන්නට වෙච්ච දේ වුටත් වෙයි ද දන්නේ නැහැ ,ඔච්චර ප්‍රෙෂර් ගියොත්

    :lol::lol::lol:
    ඔව්. පව්. මෙන්ඩිස් කපන්න එපා කියලා සංගා එහෙමත් කිව්වා. නෙක්ස්ට් මහේලනේ.. එන්න එන්නම් ඉම්පෘව් වෙන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ දෙයියන්ගෙ පිහිටෙන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :lol::lol::lol:
    ඔව්. පව්. මෙන්ඩිස් කපන්න එපා කියලා සංගා එහෙමත් කිව්වා. නෙක්ස්ට් මහේලනේ.. එන්න එන්නම් ඉම්පෘව් වෙන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ දෙයියන්ගෙ පිහිටෙන්.

    ow ada 500% improved :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :lol::lol::lol:
    ඔව්. පව්. මෙන්ඩිස් කපන්න එපා කියලා සංගා එහෙමත් කිව්වා. නෙක්ස්ට් මහේලනේ.. එන්න එන්නම් ඉම්පෘව් වෙන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ දෙයියන්ගෙ පිහිටෙන්.

    ටිකක් එළියේ තියලා ෆෝරම් කරලා ගත්තනම් හරි දැන් යන ව්දියට ආයි එම ගොඩ එමක්ම නැහැ ,

    කොමත් ටීම් එකේ 3,4 චන්ඩි හරි මෙන්ඩා දෙන්න්ගගෙන් එක්කෙනෙක් විතරයි ගහන්න ඕනේ දෙන්නම එකම තාලේ ,ටීම් එකේ හිටියොත් 3,4 දෙන්නා උපරිම 220 තමයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දික්වල්ලගේ හරි ඔලුවනේ ඕකා ටීම් එකෙන් කෑපිලාම යන්න ඕන ,:angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිකක් එළියේ තියලා ෆෝරම් කරලා ගත්තනම් හරි දැන් යන ව්දියට ආයි එම ගොඩ එමක්ම නැහැ ,

    කොමත් ටීම් එකේ 3,4 චන්ඩි හරි මෙන්ඩා දෙන්න්ගගෙන් එක්කෙනෙක් විතරයි ගහන්න ඕනේ දෙන්නම එකම තාලේ ,ටීම් එකේ හිටියොත් 3,4 දෙන්නා උපරිම 220 තමයි
    මැච් 20 කට වඩා ගහලත් චාන්ස් දිදී ඉන්නේ සනා බෝයි අවුරුද්දට ප්ලේයර්ස්ලා 40 ක් මාරු කලා, ඒකයි අවුල කියන එක මේ කෝච්ටත් එයි කියලා හිතන නිසාද දන්නෑ...
    මැතිව්ස්ගෙන් පස්සේ කැප්ටන් කරන්න තිබ්බ පලෑන් හරියනකම්ද දන්නේත් නෑ ඉතින්..