faizer mustaphaගේ approve එකට දාල තියන එක
T20 walata Chandimal hariyannema ne bn

faizer mustaphaගේ approve එකට දාල තියන එක

t20 තිසර captain කරලා චන්දි වෙනුවට එතනට අශාන් ප්‍රියන්ජන ගස්සල ජීවන් මෙන්ඩිස් මැද්දේ හිටියා නම් තව හොදයි




ඇයි උබලා එහෙම කියන්නේ ඌ ස්කුල් U13,U17,U19 ගහලා තියෙනවා.
හොද ක්‍රීකට් බ්‍රේන් එකක් තියෙනවා.අනික අර විද්‍යාත්මක මොකේද ක්‍රමේටද මේ ඇමතිකම දුන්නේ.
දැනට ඉන්න හොදම විසදුම තමයි මුස්තාෆා කියන්නේ![]()



ඒවා නම් වෙනස් කරන්න බැරි වෙයි මචං, මොකද ක්‍රිකට් කියන ක්‍රීඩාව තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ, ඒකෙන් අවසර ගන්න වෙන්නේ අමාත්‍යාංශ ප්‍රධානියගෙන්, ඒක තමයි ප්‍රසීඩියර් එක, මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ඇමති ගාමිනී දිසානායක වගේ නොවුන එකයි, එහෙම මිනිස්සු අද නැහැ, අර්ජුන රණතුංග කැප්ටන් කලේ රෙජී රණතුංග විපක්ෂයේ ප්‍රදාන චරිතයක් වෙලා ඉද්දි, ඒත් ගාමිනී දේශපාලනේ ගාවගත්තෙ නැහැ ක්‍රිකට් වලට, ඒ නිසා තමයි අර්ජුන වර්ල්ඩ් කප් එකත් අරගෙන ඉස්සෙල්ලම ගාමිනීගෙ ගෙදරට ගියේ


එළකිරි කොල්ලෙක්;23778938 said:T20 walata Chandimal hariyannema ne bn![]()


ara isuru udanaya wath demma nm hoda kiyala hithenawa eka ara afgn T20 league eketh hodata gahala thibba![]()


මේකද
1.දිල්ෂාන් මුණවීර
2. භානුක රාජපක්ෂ
3. කුසල් පෙරේරා (after ෆිට්නස් ටෙස්ට්)
4.දිනේෂ් චන්දිමාල්
5.ඇන්ජලෝ mathews
6.නිරෝෂන් දික්කා
7.දසුන් ශානක
8.තිසර පෙරේරා
9.අකිල දනංජය
10.මාලිංග
11.ඉසුරු උදාන
12.කසුන් රාජිත
13.සික්කුගේ ප්‍රසන්න
14. අශාන් ප්‍රියන්ජන්



Full Squad: Thisara Perera (C), Dinesh Chandimal, Niroshan Dickwella, Kusal Janith Perera, Kusal Mendis, Dhananjaya De Silva, Dasun Shanaka, Kamindu Mendis, Isuru Udana, Lasith Malinga, Dusmantha Chameera, Akila Dhananjaya, Kasun Rajitha, Nuwan Pradeep, Lakshan Sadakan
https://www.cricbuzz.com/cricket-ne...n-for-sri-lankas-one-off-t20i-against-england
![]()


Dafuq




Bhanuka Rajapaksha wage ekake danna bari aiyi bung
priyanjanaya kapala ara mendis paraya mokata dalada mnda okata rest ekkak denna one![]()

පුදුම selection නේ බන් මේවා 

දැන් අසේලට ඔය chance දෙන්නේ නැත්තේ ඌ තාම පෙර රිද්මෙට ඇවිල්ල නැති නිසාලු නේ ලැබ්රෝයි කියන විදියට දැන් මු නියම රිද්මේ ඉන්නේ ඔව් 

Full Squad: Thisara Perera (C), Dinesh Chandimal, Niroshan Dickwella, Kusal Janith Perera, Kusal Mendis, Dhananjaya De Silva, Dasun Shanaka, Kamindu Mendis, Isuru Udana, Lasith Malinga, Dusmantha Chameera, Akila Dhananjaya, Kasun Rajitha, Nuwan Pradeep, Lakshan Sadakan
https://www.cricbuzz.com/cricket-ne...n-for-sri-lankas-one-off-t20i-against-england
![]()






ඇයි බන් මේමපුදුම selection නේ බන් මේවා
පොඩි මෙන්ඩට නම් දාර සප් එකක් තියනවා වගේදැන් අසේලට ඔය chance දෙන්නේ නැත්තේ ඌ තාම පෙර රිද්මෙට ඇවිල්ල නැති නිසාලු නේ ලැබ්රෝයි කියන විදියට දැන් මු නියම රිද්මේ ඉන්නේ ඔව්






Banuka 50k wage gahuwoth IF I walata dai da ,such a classy player wasted in de hands of sana boy

man hithuwe T20 eke wath tikak hari wadak dei kiyala ape aye me team ekath ekka lakunu 120 withara gahai.
chandimal kusal mendis in T20.
ow menda niyama ridme inne dakane kalin match eke bola tikak kala lakunu 5hak gahuwa eka kalin match ekata wada 500% improvement ekak.
T20 eketh lakunu 5hk 10yak gahpuwama ekath improvement ekak thamai bro.![]()






ඌ උගේ පීක් එකේ ඉද්දි බිලා තමයි නාස්ති උනේ..
දැන් ටිකක් ෆ්ෆෝම් කරනවා.ඒත් ඉතින් no චාන්ස්![]()
ඔව් බන් සිරාවට
2020 t20 world cup එකට හදල ගන්න වෙන්න ඇති
ලෙග් spinner ගේ googly එක අදුරගන්න බැරුව කොහේ නො.3, 4 ගහන්නද පව් ඉතින් ඔහොම එක දිගටම fail වෙද්දී මානසිකව වැටෙනවා නේ පොඩ්ඩක් එළියේ තියල ගන්න තිබ්බේ
Kusal mendis west Indies wala gahapu 100 godak unta amathakai...Mahela 2003 wc match 8 ma lakunu 23 koheda score kare ewath godak daenekta anathakai..Kusal M,Sadeera,Sammu,Kavidu M is our future
වැදුනොත් වදිනවා නන්නා පොල් වෙන්න
ඒ උනාට බන් bad patches එනවා නෙහ් ඕනෑම player කෙනෙක්ට එතකොට හොදම වැඩේ ඌ ආයෙත් track එකට එනකල් පොඩි break එකක් දෙන එක මහේලත් ඕක කියල තිබ්බා
අශාන්,ජීවන් හොදම form එකේ හිටිය පහු ගිය ටිකේ 


