|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඌ උගේ පීක් එකේ ඉද්දි බිලා තමයි නාස්ති උනේ..
    දැන් ටිකක් ෆ්ෆෝම් කරනවා.ඒත් ඉතින් no චාන්ස් :sorry:

    මට මතකයි බං ඉස්සර අපේ මල්ලි School 1st XI ගහපු කාලේ
    School level එකේ බානුකයට තිබුනෙ international level එකේ සංගට තිබුන තැන
    අපරාදෙ වූ නිකන් නාස්ති උනා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දඹුල්ලට වහිද්දි මෙහෙට පෑව්වා
    නුවරට වහිද්දිත් මෙහෙට පෑව්වා
    ‍දැන් එහෙට පායද්දි මෙහෙට වහිනවා
    :P:P:P
    කොහොම වැස්සත් අපිටනේ අන්තිමට කෙලවෙන්නේ :baffled:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Banuka 50k wage gahuwoth IF I walata dai da ,such a classy player wasted in de hands of sana boy

    Best U-19 batsman in the world during 2009-2010 , scored centuries in every U-19 torunement he played untill 2011, including 3 hundreds in Australia, if I can remember , K.L rahula uth htiya Indian U-19 in 2010 world-cup aru ekka a kale harenna wath baha those days, aparade bung u lankawe karumetama nathi una :( :(