|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Waiting-Memes-52918-aad4877.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Akila Dananjaya's bowling action has been found to be illegal in an independent assessment, the ICC announced on Monday (December 10). Consequently, the Sri Lankan offspinner has been suspended from bowling in international cricket with immediate effect.

    However, with the consent of Sri Lanka Cricket, Dananjaya can continue to bowl in the domestic competitions under the purview of the national board.

    Dananjaya was reported for a suspect action at the end of Sri Lanka's defeat in the first Test against England in Galle last month. He subsequently underwent an assessment on November 23 at the National Cricket Centre in Brisbane, where his deliveries were found to be exceeding the 15 degrees level of tolerance permitted under the regulations.

    Dananjaya is free to apply for a re-assessment after undergoing remedial work on his action, and if the modified action passes the 15-degree rule, the bowler will be allowed to resume in international cricket.

    © Cricbuzz
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හුටා....අඩේ ඒ කියන්නේ අපිට තිබ්බ එකම තුරුම්පුවත් නැති වුනා... දැන් බෝලිං ඉවරයි:sorry:
    ඒකනේ දැන් වන්ඩේ වල විකට් ගන්න එකෙක්වත් නෑ අපිට :baffled:

    එක එක ජාතියේ බෝල් දැම්ම නෙ ඒ එකක්වත් බැරිද දන්නේ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඌත් ඉවරයි :dull::dull: ඔච්චරයි විකට් එකක් ගන්න එකෙක්ට හිටියේ :dull::dull: world cup ලං වෙද්දී අපේ උන්ටම සොට් එක හම්බෙනවා
    මේ පාර ලෝක කුසලානෙට නොගිහින් ඉන්න බැරිද දන්නේ නෑ :baffled:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒකනේ දැන් වන්ඩේ වල විකට් ගන්න එකෙක්වත් නෑ අපිට :baffled:

    එක එක ජාතියේ බෝල් දැම්ම නෙ ඒ එකක්වත් බැරිද දන්නේ නෑ.

    Ape un weradi hadaganne na. Coach la weradi hadanne na. Disclipine na kohomahari dinanna balanne. Chuck wena eka wahanna long sleeve endala bowl karanawa. Maattu wenakan danne na
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඒකනේ දැන් වන්ඩේ වල විකට් ගන්න එකෙක්වත් නෑ අපිට :baffled:

    එක එක ජාතියේ බෝල් දැම්ම නෙ ඒ එකක්වත් බැරිද දන්නේ නෑ.


    :baffled::baffled: අර ඈස්වින් එහෙම හොදට ඉන්නවා ඕවගෙන් බේරිලා අපේ එකෙක්ට තමයි හැම රෙද්දම :dull::dull:

    උගේ stock delivery එක නේ අවුල් ඒ කියන්නේ ඕෆිය :baffled::baffled:ඒක නැතුව ලෙග් ස්පින් තමයි දාන්න වෙන්නේ :baffled::baffled: