|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

May 19, 2018
612
42
0
:yes: :yes: :yes:
ඔව් ඕකා ඉන්නේ අපේ පැත්තේ (තල්පිටිය - උඩුගල්ල) කෙල්ලෙක් දුෂණය කරපු කතාව ඇත්ත මචං
තව ඕකා කලින් ගෙවල් බින්ද සීන් වලට සම්බන්දයි අමු කාල කන්නියෙක්
podi kellekwada ?
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
anna ekai discipline hadanne na ban board eken. anika mun bonawa nathi wenna. issara un tour asse owata giye na. wenama private tour dagena giye. salli thiyenawanam nothing ne ban.

oya dickwella ehema match walata kalin night eke room eke thiyan gahana ekeklu.

E athin baladdi Indian team eke unge patta discipline ban. Kholi ehema great. Unge pada show wagema tamai wadath. :yes::yes:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
:yes: :yes: :yes:
ඔව් ඕකා ඉන්නේ අපේ පැත්තේ (තල්පිටිය - උඩුගල්ල) කෙල්ලෙක් දුෂණය කරපු කතාව ඇත්ත මචං
තව ඕකා කලින් ගෙවල් බින්ද සීන් වලට සම්බන්දයි අමු කාල කන්නියෙක්

Wadak ne katha karala okunwa life time ban karanna one cricket walin including domestic.
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කොට කොලුවට නං සිකෙනුත් පුනා ඇති දැන්

කොට කොලුවා අපහු ටීම් එකට එනවා කියන්නේ ඉතින් දිමුත්ටත් කෙල වෙනවා කියන එක තමා
මතකද ඉස්සර දාපු කාඩ් එක

:lol: මෝඩ ජෝඩුව :lol:

Kotaata kohomath chance ne. Chandimal and Kusal Perera innawa.
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වන්ඩේ වලට අලුත් ප්ලේයර්ස්ලා ගනීද?
    ශෙහාන් ජයසූරිය දායි,
    නිශාන් පීරිස් කියලා අලුත් ඕෆි කෙනෙක් ඉන්නවා, ඌ බංගලි ටුවර් එක හොදට කරා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    gZtjcfu.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ තරග තහනමට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය කඩකිරීමේ චෝදනාවට ලක්ව තිබෙන අතර තරුණියක අපයෝජනය කිරීමක් ලෙස හඳුනාගන්නට ලැබෙන එම සිදුවීමට අදාළ විස්තර අද වනවිට වැඩිදුරටත් වාර්තාවේ.
    මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි 23 හැවිරිදි නෝර්වේජියානු තරුණියකි. ඇය
    ඊයේ 22 නැවත සිය රට බලායාමට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ පොලිස් මුරපොළ වෙත පැමිණ තමන්ට සිදුවූ ඇබැද්දිය පිළිබඳ පැමිණිල්ලක් කර තිබුණි. ඇය පවසා ඇත්තේ තමා කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ හෝටලයක නවාතැන්ගෙන සිටි බවත් ලංකාවේදී හමුවූ තරුණයන් දෙදෙනෙකු


    හෝටලයේදී තමාව අපයෝජනය කළ බවත්ය. සිදුවීම සිදුවූයේ 21 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බවත් ඇය දන්වා තිබුණි. අපයෝජකයින් හඳුනාගන්නට හැකිදැයි ඇගෙන් කළ විමසීමේදී ඇය පවසා ඇත්තේ එක් අයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ධනුෂ්ක ගුණතිලක බව තමාට හඳුනාගත හැකි බවත් අනෙක් පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා තිබෙන ශ්‍රී ලාංකිකයෙකු බවත්ය.

    ඇගෙන් ලද විස්තර අනුව නාවල පදිංචි කරුවෙකු වූ 26 හැවිරිදි එකී තරුණයා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි. ධනුෂ්ක ගුණතිලකව තවම අත්අඩංගුවට ගෙන නැත.

    සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දැනුවත්වීමෙන් පසු ධනුෂ්ක සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවක් කළ අතර සෙනසුරාදා දිනයේ ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් රාත්‍රී බැහැර ගොස් සිටි බව ඔප්පුවී ඇත. ආයතන නීති අනුව තරග පැවැත්වෙන කාලසීමාවේදී මේ ආකාරයට රාත්‍රී 10 පසුවී අවසරයකින් තොරව ගමන් බිමන් යාම තහනම්ය. සිද්ධිය පිළිබඳ ඔහුව විනය පරීක්ෂණයකට යොමු කරන බවද ක්‍රිකට් ආයතනය දන්වා ඇත.
    ඔහුට මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසු ඊළඟ තරගය අහිමි වන අතර තරග ගාස්තු තහනමක් පැනවීම ගැනද සලකා බලා ඇත.
    සිද්ධිය තහවුරු වන්නේ නම් ධනුෂ්කට වසරක් දක්වා ක්‍රිකට් තරග තහනමක් පනවන්නට ආයතනයට හැකියාව ඇති බවද පැවසේ.සිද්ධියට අදාළ සාක්ෂි ගවේෂණය කර විදෙස් කාන්තාවට සිදුවූ අතවරය සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය දන්වා ඇත.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වන්ඩේ වලට අලුත් ප්ලේයර්ස්ලා ගනීද?
    ශෙහාන් ජයසූරිය දායි,
    නිශාන් පීරිස් කියලා අලුත් ඕෆි කෙනෙක් ඉන්නවා, ඌ බංගලි ටුවර් එක හොදට කරා

    දසුන් ශානක ,ශෙහාන් මදුශන්කත්හොදට කලා.
    ලහිරුකුමාරට ඕ.ඩී.අයි.වල චාන්ස් හම්බවෙයිද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දසුන් ශානක ,ශෙහාන් මදුශන්කත්හොදට කලා.
    ලහිරුකුමාරට ඕ.ඩී.අයි.වල චාන්ස් හම්බවෙයිද?


    වන්ඩේ ටිකත් අපේ උන් ස්පින් එකෙන්ම යන්න බලයි,
    ඒත් ෆාස්ට් බෝලර්ස්ලා 2ක් ගහයි, තිසරත් ඉන්නවනේ,
    ලක්මාල් අනිවා ගහයි,
    වන්ඩේ වල නම් අපිට ගේමක් තියෙයි, ඒත් ස්ලෝ විකට්ම හදයි අපේඋන්,,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    වන්ඩේ ටිකත් අපේ උන් ස්පින් එකෙන්ම යන්න බලයි,
    ඒත් ෆාස්ට් බෝලර්ස්ලා 2ක් ගහයි, තිසරත් ඉන්නවනේ,
    ලක්මාල් අනිවා ගහයි,
    වන්ඩේ වල නම් අපිට ගේමක් තියෙයි, ඒත් ස්ලෝ විකට්ම හදයි අපේඋන්,,

    ඒ වුනත් වන්ඩේවල හේරහ්, ඩිල්රුවන් නැතිනිසාත් තහීරින්න නිසාත් ස්ලෝ විකට් එකකින් අපිටම වරදියිද කියන්න බෑ. කොහොමත් එන්ග්ලන්ඩ් වර්ල්ඩ් කප් එකේ දේන්නෙ එක්කො බැඉන් හෝ ෆාස්ට් බෝලින්ග් පිච් නිසා ලග බලන්නේ නැතුව ඒ වගේ පිච් හැදුවොඉත් හොදයි. වර්ල්ඩ් කප් එකට කලින් ඩේත් ඕවර්ස් දාන්න පුලුවන් ෆාස්ට් බෝලර් කෙනෙක් හදාගන්න ඕනේ.ලහිරු කුමාරගෙ වේගය හා යෝකර් බලලා පොරට චාන්ස් දීල බැලුවොත් හොදයි. එන්ග්ලන්ඩ් පිච්වලදි දසුන් ශානකගේ බෝලිනුත් වැදගත් වෙන්නපුලුවන්. සද්කැන් , වනිදු දෙන්නටත් තව චාන්ස් දුන්නොත් හොදයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    ඒ ඔක්කොම හරි, කෙල්ල කියලා තියෙන්නෙත් ධනුෂ්ක එතන
    හිටියා කියලා මිසක් ධණුෂ්ක හැරස් කරා කියලා නෙමෙයි,
    හැබැයි රෑ 10න් පස්සෙ හොටෙල් රූම් වලින් එලියට යන්න බැහැ,
    ඒකට නම් ධණුෂ්කට දඩුවමක් ලැබෙයි,
    මුන්ට මෙච්චර සල්ලි තිබිලත් ප්ලේස් එකක් තිබිලත් මේ ගූ සීන් වලින් චාටර් වෙනවනේ