කොච්චර දක්ෂයෙක් උනත් වැඩක් නැහැ විනයක් නැත්නම්..
අනිවාර්යෙන්ම දඬුවම් දෙන්න ඕන..
යම්කිසි නීතිරීති මාලවක් තියෙනම් ඒවට අනුගත වෙන එක කාගෙත් වගකීම..
අනික රටක් නියෝජනය කරන කොට පොඩි ක්‍රීඩකයො හැදෙන්නේ මේ අය දිහා බලලා..
නිසි දඩුවම් දුන්නොත් අනිත් අය හරි හැදෙයි..
ඕනම දේක දෙපැත්තක් තියෙන නිසා ධණුෂ්කගෙන් නිදහසට කරුණු විමසලා තීන්දුවකට යන්න ඕන..
දක්ෂකම විතරක් තිබිලා මදි, විනය, නීතිගරුක බව, අන්‍යෝන්‍ය ගරුත්වය තියෙන්න ඕන..
මෝඩ ජෝඩුව 
කොට කොලුවා අපහු ටීම් එකට එනවා කියන්නේ ඉතින් දිමුත්ටත් කෙල වෙනවා කියන එක තමා
මතකද ඉස්සර දාපු කාඩ් එක
මෝඩ ජෝඩුව
![]()

thama hariyatama theeranayak aran na board eken
ඇයි චන්දිමාලුත් ආවම එක අඩුවක් කොහොමත් පිරෙනවනෙකුසල් පෙරේරා දාවි බන් ආයේ කොටාට චාන්ස් එන එකක් නෑ![]()
ඇයි චන්දිමාලුත් ආවම එක අඩුවක් කොහොමත් පිරෙනවනෙ

Oka henama badu karayalu. Gewal paththe podi kellekwa dushanaya karapu kathawakuth yanawa. Tawa yaluwo ekka set wela hena mari wada karala thiyelu gewal kudu karana wage.
Oya wage apatha sakkkili nam team eken gahala pannala life time cricket ban karanna one.
Ekekta dennekta oka kaloth Kusal Mendis kiyana badu kaarayai Dickwalla kiyana Badu/bebbaddaith ban wenna kalin hadei.

oya gon pakaya avoth apahu paradinava.dan inna capt match 3k eka digata dinuvane.ara pakaya okkoma paradi.![]()
කැප්ටන් නැතත් උගේ බැටින් හරි හොඳයි නෙ.oya gon pakaya avoth apahu paradinava.dan inna capt match 3k eka digata dinuvane.ara pakaya okkoma paradi.![]()
හෑ කුසල් මෙන්ඩිස්Oka henama badu karayalu. Gewal paththe podi kellekwa dushanaya karapu kathawakuth yanawa. Tawa yaluwo ekka set wela hena mari wada karala thiyelu gewal kudu karana wage.
Oya wage apatha sakkkili nam team eken gahala pannala life time cricket ban karanna one.
Ekekta dennekta oka kaloth Kusal Mendis kiyana badu kaarayai Dickwalla kiyana Badu/bebbaddaith ban wenna kalin hadei.