|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    South Africa: 1 Dean Elgar, 2 Aiden Markram, 3 Hashim Amla, 4 Temba Bavuma, 5 Faf du Plessis (capt), 6 Theunis de Bruyn, 7 Quinton de Kock (wk),
    8 Vernon Philander, 9 Keshav Maharaj, 10 Kagiso Rabada, 11 Dale Steyn

    Sri Lanka: 1 Dimuth Karunaratne, 2 Danushka Gunathilaka, 3 Dhananjaya de Silva, 4 Kusal Mendis, 5 Angelo Mathews, 6 Roshen Silva, 7 Niroshan Dickwella (wk),
    8 Rangana Herath, 9 Suranga Lakmal (capt), 10 Akila Dananjaya, 11 Lahiru Kumara

    :D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මැතිව්ස් නැතිව ගහනවානම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද ? ඕකගේ ගෝත attitude එක පෙන්න බැහැ
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    South African කාරයොන්ට කෙලවෙන්න Pitch එක හදලා තියෙන්නේ මේ පාර.Spinners ලා තුන් දෙනෙක් ගහනවා.අර AL-Jaseera කේස් එක ගිය එකත් හොදයි.ඒක නිසා Pitch එක ගැන වැඩිපුර බලලා අපිට ඕනේ විදිහට දැන්වත් හදාගන්න ට්‍රයි කරයි.:oo:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මැතිව්ස් නැතිව ගහනවානම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද ? ඕකගේ ගෝත attitude එක පෙන්න බැහැ

    ekatath wada pora gahuwama match paradinawa man hodata baluwa me tike :baffled: