දනංඡය සිල්චත් ටිකක් හෙන අමුතු සීන් එකකනෙ ඉන්නෙ. නිකන් හැමතිස්සෙම හිනාවීගෙන වගේ.
අඇවිදින්නෙ කරන්නෙ එහෙමත් නිකන් slow එකේ.
ඒක නෙවේ මෙන්ඩිස් කාරයත් බඩු සීන් ද? අපරාදෙ සුපිරියට හදල ගන්න පුලුවන් ඩයල් එකක් කියල මටනං හිතුනේ.මොකක්ද බන් මේ සුත්තලාට වෙලා තියෙන්නේ
![]()
Eka nan dan na.

gunathilaka,vandersay ehema onema nane okun.

මොකක්ද බන් මේ සුත්තලාට වෙලා තියෙන්නේ

Okunwa life time Domestic idanma ban kalanam tamai watinne.


